@RLT4U uba ela kollek ban atta kiyala biz karanaසතියකට විතර කලින් Vision Care Ward Place එකන් spectacles හදාගන්න ගියා එතනදි මට service එක දුන්න ඔෆිසර්ව මට ශුවර් උනේ නෑ මොකද මට ගෙනල්ල දුන්න ෆ්‍රේම් එකක්වත් මගෙ මූණෙ පලලට හරි ගියෙ නෑ. මගෙ ඉස්සරහ තිබුණ ෆ්‍රේම් එකක් පෙන්නල ඉල්ලුවම පොර අතට දුන්නෙත් නැතුව කිව්වා ඒක ඔයාට මදී කියලා ඊට පස්සෙ පොර කිව්වා අපි සන්ග්ලාස් ෆ්‍රේම් එකක් හදමු කියලා ලෙන්ස් මාරු කරලා කියලා මම කිව්වා හරි එහෙනම් ගේන්න කියලා (Tommy Hilfiger 25000 LKR) එකක් ගෙනාවා ඒක මට සෙට් උනා මම කිව්වා හරි එහෙනම් මේක හදමු කියලා. මම සල්ලිත් සේරම (32000 LKR) ගෙවලා ආවා. සතියකට විතර පස්සෙ ගිහින් අදට දවස් දෙකකට වගෙ කලින් ගත්තෙ මම. ඒ වෙලාවෙ ඇත්තටම වැඩිය බැලුවෙත් නෑ ගියා ගත්තා ආවා එහෙම්ම මම වැඩ කරන තැනට ගියා. ඊයෙ බලනකොට එකේ Arm Balance නෑ මේසෙ උඩ තිබ්බම Unbalance එක හොදට පේනවා තව එකේ සීරියල් නම්බර්ස් මැකිලා Brand name එක මැකිලා මම අද උදේ google කරා අම්මටසිරි මේක දාර කොපියක් අද නිදහස් දවස නිසා උන්ගෙ Land Line වැඩ නෑ වෙලාවට මට service එක දුන්න එකාගෙ කාඩ් එක දීලා තිබුනා උට කතා කරා ඌ නම් කිව්වෙ වෙන්න බෑ කියලා කොහොම හරි හෙට උදේ අරන් එන්න කිව්වා. දැන් මම මේක හෙට උදේ අරන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා. මේ නූල දැම්මෙ තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න. හෙට මේකට මොකද උනේ කියලා update එකක් දෙන්නම්
hope you found beers broupdate eka thama onee
patta kattak man ada kawee beer ekak bonna munge
labbe independance day nisa hama thama no alcholohol
ගාල්ලේ එකෙන් මමත් වැඩ කරගෙන තියෙනවාGeorge gooneratne එකේ ගූගල් reviews අවුල් නෙ බන්.( ගාල්ල )
yesSocial media wala post ekak hadala aniwa share karanna full scene eka dala evidence ekkama (bill eka, photos etc)