Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    දෙනකොට දේන්නේ ඔක්කොම balance කරලා එහේමනේ. ගන්නකොට බලලා ගන්න එපැයි. ඔක උන් හදලා දෙයි. මන්නම් තැන් දේකතුනකින්ම ගිහින් උන්ගෙන් service එක අරන් තියනවා. ඇත්තටම උන් history එක හොදට බලලා තමා බඩු දේන්නේ. ගානනම් වැඩි උනත් මන්නම් කියන්නේ උන් ලගට යනවානම් වෙනම Dr කෙනෙකුට ගෙවලා check කරගන්න ඔනේත්නෑ.
    මේ ලගදි තව වැඩක් උනා. ඔක ගත්තේ තියන coating ඔක්කොම ගහලා. මේ ලගදී ඇස් බලන්න ආපු කෙනෙක් කීවා එක coading එකක් අඩුයි කියලා. හොයන්න ගියේ නම් නෑ. :lol: :lol:
    කි දෙනෙක්ට මුන් මේ වග බලු වැඩ කරලා තියෙනවද බන්.. ඇයි මේ සුද්ධ කරන්න හේතුව ?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Lankawe hamathanama inne horu. cheenenvath genna ganna balamu.

    https://www.quora.com/How-can-manuf...e-glasses-frames-with-such-low-price-under-10

    Here's the thing: Almost all of this stuff is made in China. A lot of time actually several big name brands are made in the exact same factory, the same production lines. In many cases what separates $10 frames and mid-market range frames, is simply just branding. And the companies that you think you are buying from, aren't frame makers or even fashion designers.

    They're just marketing companies.

    What you are paying 5x more money for goes to all the full page ads in glossy magazines, goes to billboards, goes to getting celebrities to wear the product. The lowest part of the cost of almost any frame is the actual manufacturing.

    The main reason to buy a brand name is because there is often no easy way to tell what you're getting in that $10 frame. Some are solid, others have lots of corners cut in terms of material quality. A $10 frame is actually often either a $0.05 frame, or a $0.25 frame. The latter might be great, and the former is probably going to fall off your face in a few weeks.

    If this bothers you, go on Google and look for frame makers in your country. These won't be cheap, but you'll be supporting artists, small business, and ingenuity that's part of your own economic circle.
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඔන්න අලුත්ම අප්ඩේට් එක තමයි මේකෙ මට විශන් කෙයා එකෙන් රිෆන්ඩ් එක හම්බුනා.
    මම George Gunarathna එක පැත්තෙත් ගියා නුගේගොඩ එකට ඒකෙ තිබුනෙ එකම වගෙ පොඩි සයිස් එකේ ෆ්‍රේම්ස් මට සෙට් නෑ ඒකෙ හිටපු කෙල්ලො දෙන්න නම් කිව්වෙ නෑ ඔයාට ගාණ කියලා Non Brand තිබුනෙ 8000 විතර වෙනවා.

    මම පිටකොටුවෙ බැලුව 2500 වගෙ ෆ්‍රේම් එකක් ගන්න පුලුවන් ඒ උනාට කොයි වෙලාවෙ කැඩෙයිද කියල කියන්න බෑ මොකද මගෙ යාලුවො දෙන්නෙක්ගෙ එහෙම අරගෙන මාස 3-4 යන්න කලින් කැඩුනා ලංකා විශන් වගෙ එකක් ශොප් එකේ නම මම වෙන ශොප් එකකින් ගත්තා ෆ්‍රේම් එකක් චෙක් කරල බලන්න වගේ එතනින්ම Eye Vision shop එකේ නම. Prescription එතනට දුන්න නම් Blue cut දාලා 6000 වගෙ ගොඩ දාගන්න පුලුවන්. මම ඒකට බ්ලූ කට් එකක් දාලා හදන්න ඉන්නෙ.

    මම ඊට පස්සෙ ගියා වික්‍රමාරච්චි එක පැත්තට ඔඩෙල් ඉස්සරහ තියන එකට හැබැයි එතනට වඩා ෆ්‍රේම් ස්ටොක් තියෙන්නෙ නුගේගොඩ අනුලා එක ඉස්සරහා එකේ. කොහොම හරි මම ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරා ලෙන්ස් දැම්මෙ මොකක්ද German එකක් Zeiss කියලා ඒකට ලෝයල්ටි කාඩ් එකකුත් හම්බුනා ලෙන්ස් දෙකට 14 උනා ෆ්‍රේම් එක 22 ඩිස්කවුන්ට් සෙට් උනාම 18 වගෙ උනෙ ඒකෙත් 32 වගෙ උනා මාස 6 Warranty තියනව කිව්වා ෆ්‍රේම් එකේ Fault එකක් උනොත්.

    Overall customer experience එක හොදයි හැමදේම හරියට කියනවා මම ඇහුවා මේ ෆ්‍රේම් එකෙ Arm එකේ තියන මෙශර්මන්ට් බ්‍රෑන්ඩ් නේම් එහෙම මැකේවිද කියලා මම පොඩ්ඩක් හූරලත් බැලුවා ඒක යනවද කියලා එහෙම මැකුනෙ නම් නෑ මාස 3-4 ගියාම මැකෙන්න පුලුවන් කිව්වා සතියෙන් දෙකෙන් නම් මැකෙන්නෑ කිව්වා. මට විශන් කෙයා එකේදි උන දේ කිව්වා විශන් කෙයා එකේ ගත්ත ෆ්‍රේම් එකෙ පැය ගාණක් යනකොට මැකුණනෙ.

    අන්තිමට කියන්න තියෙන්නෙ Vision Care පැත්ත පලාතෙ යන්න එපා George Gunarathne එක මට සෙට් උන්නෑ වික්‍රමාරච්චි එක අවුලක් නෑ තව නුගේගොඩ අනෝම කියල එකක් තියනවලු ඒක හොදයිලු. ගන්න එකේ හොද එකක් ගන්න මොකද චයිනා වල සේරම ෆ්‍රේම් හැදුවට හදන මැටීරියල් වෙනස් කියන එක තමයි මට නම් තේරුනෙ
     
    Attachments

    • WhatsApp Image 2022-03-05 at 10.02.37 PM.jpeg
      WhatsApp Image 2022-03-05 at 10.02.37 PM.jpeg
      109.9 KB · Views: 99
    • WhatsApp Image 2022-03-05 at 10.07.38 PM.jpeg
      WhatsApp Image 2022-03-05 at 10.07.38 PM.jpeg
      96.3 KB · Views: 100
    • Like
    Reactions: tha123

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Kotuwen 200 frame ekak aran lense daala use karapan bn..
    ඒකෙන් වැඩි කල් පාවිච්චි කරන්න බෑ මචන් කලින් ඒ වගෙ වැඩක් කරා ලෙන්ස් එහෙම බාලයි කොලිටි නෑ මාස 6 වත් පාවිච්චි කරන්න බෑ නිකන්ම වගෙ හීරෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔන්න අලුත්ම අප්ඩේට් එක තමයි මේකෙ මට විශන් කෙයා එකෙන් රිෆන්ඩ් එක හම්බුනා.
    මම George Gunarathna එක පැත්තෙත් ගියා නුගේගොඩ එකට ඒකෙ තිබුනෙ එකම වගෙ පොඩි සයිස් එකේ ෆ්‍රේම්ස් මට සෙට් නෑ ඒකෙ හිටපු කෙල්ලො දෙන්න නම් කිව්වෙ නෑ ඔයාට ගාණ කියලා Non Brand තිබුනෙ 8000 විතර වෙනවා.

    මම පිටකොටුවෙ බැලුව 2500 වගෙ ෆ්‍රේම් එකක් ගන්න පුලුවන් ඒ උනාට කොයි වෙලාවෙ කැඩෙයිද කියල කියන්න බෑ මොකද මගෙ යාලුවො දෙන්නෙක්ගෙ එහෙම අරගෙන මාස 3-4 යන්න කලින් කැඩුනා ලංකා විශන් වගෙ එකක් ශොප් එකේ නම මම වෙන ශොප් එකකින් ගත්තා ෆ්‍රේම් එකක් චෙක් කරල බලන්න වගේ එතනින්ම Eye Vision shop එකේ නම. Prescription එතනට දුන්න නම් Blue cut දාලා 6000 වගෙ ගොඩ දාගන්න පුලුවන්. මම ඒකට බ්ලූ කට් එකක් දාලා හදන්න ඉන්නෙ.

    මම ඊට පස්සෙ ගියා වික්‍රමාරච්චි එක පැත්තට ඔඩෙල් ඉස්සරහ තියන එකට හැබැයි එතනට වඩා ෆ්‍රේම් ස්ටොක් තියෙන්නෙ නුගේගොඩ අනුලා එක ඉස්සරහා එකේ. කොහොම හරි මම ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරා ලෙන්ස් දැම්මෙ මොකක්ද German එකක් Zeiss කියලා ඒකට ලෝයල්ටි කාඩ් එකකුත් හම්බුනා ලෙන්ස් දෙකට 14 උනා ෆ්‍රේම් එක 22 ඩිස්කවුන්ට් සෙට් උනාම 18 වගෙ උනෙ ඒකෙත් 32 වගෙ උනා මාස 6 Warranty තියනව කිව්වා ෆ්‍රේම් එකේ Fault එකක් උනොත්.

    Overall customer experience එක හොදයි හැමදේම හරියට කියනවා මම ඇහුවා මේ ෆ්‍රේම් එකෙ Arm එකේ තියන මෙශර්මන්ට් බ්‍රෑන්ඩ් නේම් එහෙම මැකේවිද කියලා මම පොඩ්ඩක් හූරලත් බැලුවා ඒක යනවද කියලා එහෙම මැකුනෙ නම් නෑ මාස 3-4 ගියාම මැකෙන්න පුලුවන් කිව්වා සතියෙන් දෙකෙන් නම් මැකෙන්නෑ කිව්වා. මට විශන් කෙයා එකේදි උන දේ කිව්වා විශන් කෙයා එකේ ගත්ත ෆ්‍රේම් එකෙ පැය ගාණක් යනකොට මැකුණනෙ.

    අන්තිමට කියන්න තියෙන්නෙ Vision Care පැත්ත පලාතෙ යන්න එපා George Gunarathne එක මට සෙට් උන්නෑ වික්‍රමාරච්චි එක අවුලක් නෑ තව නුගේගොඩ අනෝම කියල එකක් තියනවලු ඒක හොදයිලු. ගන්න එකේ හොද එකක් ගන්න මොකද චයිනා වල සේරම ෆ්‍රේම් හැදුවට හදන මැටීරියල් වෙනස් කියන එක තමයි මට නම් තේරුනෙ
    මගේ ක්‍රමේ.... රුපියල් 2000 ට 3000 ට තියන ෆ්‍රේම් වලින් දෙකක් ගන්නවා ප්ලාස්ටික් ෆ්‍රේම් නම්. කැඩුනොත් ලෙන්ස් දෙක අනිත් එකට මාරු කරනවා... එහෙම නැති නම් ෆ්‍රේම් එක විසිකරනවා ඕනා නොවුනොත්. ( 6000 + 2500 +2500 = still cheap) ෆ්‍රේම් ගන්නකොට ලාබ චීන ප්ලාස්ටික් ගන්නවා නම් අසිටෝන් කියලා තියන නැමෙන සුළු ප්ලාස්ටික් ඒවා තෝරන්න. එතකොට හරි.
     
    • Like
    Reactions: Asmodeus

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඒකෙන් වැඩි කල් පාවිච්චි කරන්න බෑ මචන් කලින් ඒ වගෙ වැඩක් කරා ලෙන්ස් එහෙම බාලයි කොලිටි නෑ මාස 6 වත් පාවිච්චි කරන්න බෑ නිකන්ම වගෙ හීරෙනවා
    මේකේ තියනවා ෆ්‍රේම් 250 ඉඳන්.
    https://www.spexbay.com/
     
    • Like
    Reactions: Tramadol

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ජීවිතෙට යන්න එපා විශන් කෙයා එකට.. මම නුවර. නුවර එකත් ඔය වගේ තමා. කැඩුන එකට වගකීම කලය ඇතුලෙවත් හඩල දෙන්නේ නෑ සල්ලි දුන්නත්. නුවර නම්, සමරසිංහ හරි ජයසුරිය හරි එකට යන්න..
     
    • Wow
    Reactions: RusiruDon

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    ඒකෙන් වැඩි කල් පාවිච්චි කරන්න බෑ මචන් කලින් ඒ වගෙ වැඩක් කරා ලෙන්ස් එහෙම බාලයි කොලිටි නෑ මාස 6 වත් පාවිච්චි කරන්න බෑ නිකන්ම වගෙ හීරෙනවා

    Mma school yadddi kotuwen frame aran lense eka hoda thanakin hadewva. Vision care walin thamai lense damme. Annually wage hadanawa spectacles. Okun try karema mage age frame ekak gahanna. Passe mma sub orders deela lense hadana ekek hoyan frame deela patta aduwata lense ekath dagattha. Okun karima boruwak machan karanne. Mma frame 2i hadewve okungen. Matath regular specs use karana kenek qwe oya procedure eka.

    Passe ebay walin order karala hadewva. More than 8 years I ordered one frame around 4000rs. It's really durable and I'm still using for hard works. Ekanam patta frame eka.

    Dannam branded 2 3k thiyan use karanawa sobaneta. Alex Perry, hilfiger etc. But mma ebay order karapu eka tharam comfortable na bn.
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    ගෙවන ගානට හොද කොලිටි සර්විස් එකක් දෙන සුපිර්ම කොම්පැනි එකක්. එයාලගේ ඕනෑම බ්‍රාන්ච් එකකින් රෙපයාර් කර ගන්න පුළුවන් නොමිලේ. මේ වගේ සුපිරි වෙන කන්නාඩි කොම්පැනි එකක් ලංකාවේ නෑ. අඩු පාඩු ඇති. මට නම් නරකක් වෙලා නෑ. මම අවුරුදු 15ක ඉදන් කස්ටමර්.
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ගෙවන ගානට හොද කොලිටි සර්විස් එකක් දෙන සුපිර්ම කොම්පැනි එකක්. එයාලගේ ඕනෑම බ්‍රාන්ච් එකකින් රෙපයාර් කර ගන්න පුළුවන් නොමිලේ. මේ වගේ සුපිරි වෙන කන්නාඩි කොම්පැනි එකක් ලංකාවේ නෑ. අඩු පාඩු ඇති. මට නම් නරකක් වෙලා නෑ. මම අවුරුදු 15ක ඉදන් කස්ටමර්.
    පොඩ්ඩක් ගූගල් රිවිව් බලන්න මේ වැඩි ඈතක නෙමෙයි ගිය සති වල කරල තියන වැඩ උන්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Mamath haduwa okungen bn 35 k giya. E kale danimak thibun na hadanna honda thanak kiyahalla
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Mamath haduwa okungen bn 35 k giya. E kale danimak thibun na hadanna honda thanak kiyahalla
    මට සෙට් උනේ නම් වික්‍රමාරච්චි එකෙන්. මම මේකෙම රිප්ලයි එකක් දාල ඇති නූලෙ පේජ් පොඩ්ඩක් බලන්න. පිටකොටුවෙන් අඩුවට කරගන්නත් පුලුවන් ඒ උනාට මම ඒක Recommend කරන්නෙ නෑ ගොඩක් ෆ්‍රේම් ඉක්මනට කැඩෙනව එක්කො හීරෙනවා