Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මාත් 2012 ඉඳන් උන්ගෙන් ගන්නේ, වෙන කීප තැනකින්ම ගත්තා ලෙන්ස් එහෙම අන්තිමයි.
    අන්තිමට දිගටම මුන්ගෙන් ගත්තේ, ලේසියෙන් ලෙන්ස් හිරෙන්නේ නම් නෑ බිම වැටුණත්.
    ෆ්‍රේම් ගැන නම් දන්නේ නෑ මන් ලොකු මිළ ඒවා ගන්නේ නෑ 20 ට අඩුවෙන් ෆ්‍රේම් බලන්නේ. උපරිම අවුරුදු 2 යි නේ, ඊට පස්සේ මාරු කරන්න එපැයි. (මන් indoor විතරයි කණ්නාඩි දාන්නේ, ඒ නිසා හාර්ඩ් යූස් වෙන්නේ නෑ )

    හැබැයි දත නම් ගලවනවා ඒකෙ ඉන්න උන්. තියෙන ෆ්‍රේම් එකටම ලෙන්ස් මාරු කරන්න ගියත්, අර ඔෆර් මේ ඔෆර් කියලා ලොකු ගානක් අඩු කරලා සම්පුර්ණ සෙට් එකම හදෝනවා..

    ජෝර්ජ් ගුණරත්න එකෙන් සන් ග්ලාස් එකක් නම් ගත්තා 2018 දී 32 කට, (කිඹුලා මාර්ක්) ඒක නම් හැබැයි සුපිරි.
    බිම වැටිලා, චප්ප වෙලා, පාගලා මොනා උනත් තාම හොඳට පේනවා ලෙන්ස්, මාර කොලිටි ඒක නම්.
     
    • Like
    Reactions: Naughtykolla48

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    සතියකට විතර කලින් Vision Care Ward Place එකන් spectacles හදාගන්න ගියා එතනදි මට service එක දුන්න ඔෆිසර්ව මට ශුවර් උනේ නෑ මොකද මට ගෙනල්ල දුන්න ෆ්‍රේම් එකක්වත් මගෙ මූණෙ පලලට හරි ගියෙ නෑ. මගෙ ඉස්සරහ තිබුණ ෆ්‍රේම් එකක් පෙන්නල ඉල්ලුවම පොර අතට දුන්නෙත් නැතුව කිව්වා ඒක ඔයාට මදී කියලා ඊට පස්සෙ පොර කිව්වා අපි සන්ග්ලාස් ෆ්‍රේම් එකක් හදමු කියලා ලෙන්ස් මාරු කරලා කියලා මම කිව්වා හරි එහෙනම් ගේන්න කියලා (Tommy Hilfiger 25000 LKR) එකක් ගෙනාවා ඒක මට සෙට් උනා මම කිව්වා හරි එහෙනම් මේක හදමු කියලා. මම සල්ලිත් සේරම (32000 LKR) ගෙවලා ආවා. සතියකට විතර පස්සෙ ගිහින් අදට දවස් දෙකකට වගෙ කලින් ගත්තෙ මම. ඒ වෙලාවෙ ඇත්තටම වැඩිය බැලුවෙත් නෑ ගියා ගත්තා ආවා එහෙම්ම මම වැඩ කරන තැනට ගියා. ඊයෙ බලනකොට එකේ Arm Balance නෑ මේසෙ උඩ තිබ්බම Unbalance එක හොදට පේනවා තව එකේ සීරියල් නම්බර්ස් මැකිලා Brand name එක මැකිලා මම අද උදේ google කරා අම්මටසිරි මේක දාර කොපියක් අද නිදහස් දවස නිසා උන්ගෙ Land Line වැඩ නෑ වෙලාවට මට service එක දුන්න එකාගෙ කාඩ් එක දීලා තිබුනා උට කතා කරා ඌ නම් කිව්වෙ වෙන්න බෑ කියලා කොහොම හරි හෙට උදේ අරන් එන්න කිව්වා. දැන් මම මේක හෙට උදේ අරන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා. මේ නූල දැම්මෙ තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න. හෙට මේකට මොකද උනේ කියලා update එකක් දෙන්නම්

    :

    2022 February 05 Update

    උදේ පාන්දර කුකුළ අතේ අරන් ගියා එතනට 7.15 විතර උට එපා වෙන්න ඇති 😂 කරන්න දෙයක් නෑ මම කිව්වා මේක මෙහෙම වෙන්න බෑ මේ වගේ ආර්ම් එකෙ තියන ඒවා මැකෙන්න බෑ කියල ඌ පිලිගන්නෑ මම වීඩියො දාගෙන හිටියෙ ඌ පිළිගත්තොත් වැරදිලා හරි උන්ට බඩු බනිස් නෙහ් ඒ පාර මට ෆ්‍රේම් අනන් මනන් ගෙනල්ල පෙන්නුව ඒව අවුලක් නෑ ඒවා මෙඩිකල් ලෙන්ස් නෙහ්. මම කිව්වා ඕවා වැඩක් නෑ මට දුන්න වගේ සන්ග්ලාස් එකක්ම අරන් එන්න කියල වෙන බ්‍රැන්ඩ් එකකින් කියලා අරන් ආවෙ නෑ මෙඩිකල් ඒවමයි අරන් ආවෙ උට මම කිව්වා මෙහෙම වෙන්නෑනෙ බන් ඔරිජිනල් එකක කියලා දැන් ඌ මේක එහාට මෙහාට අරන් ගියා මම කිව්වා මට ෆුල් රිෆන්ඩ් එක ඕන කියලා. කිව්වා දවස් 4-5 යනව කියලා මම කිව්වා මට එහෙම වැඩක් නෑ ඔයාලගෙන් ලියුමක් දෙන්න කියලා. දෙන්න බෑ කිව්වා.මම කිව්වා මට දවස් 10 දාල දෙන්න කියලා. ඊට පස්සෙ කිව්වා මැනේජර් එනකම් පොඩ්ඩක් ඉන්න කියලා විනාඩි 5 යන්න උන්නැ ආවා පොර කඩ්ඩෙන් ටෝක් කරන්න ගත්තා හිතන්න ඇති කොර වෙයි කියලා මමත් කතා කරා විනාඩි 2-3 යන්න උන්නෑ පොර ස්වදේශී භාශාවට මාරු උනා මමත් මාරු උනා පොර වැඩි වාද කරන්න ගියෙ නෑ තේරුනා වැඩේ රිෆන්ඩ් එක දෙන්නම් කිව්වා මගෙ ෆයිල් එක අස්සෙ ඔෆිස් එකෙන් කණ්නාඩියට ක්ලේම් කරන්න දාපු කොලේ කොපියක් තියනව දැකලා ඒ ක්ලේම් එක කැන්සල් කරලා මේල් එකක් ඉල්ලුවා ඒක දාපු ගමන් රිෆන්ඩ් එක දෙන්නම් කිව්වා. පොරගෙ කාඩ් එකක් දීලා ඒකෙ පිටිපස්සෙ විස්තරෙ ලියලා අත්සනත් දාලා දුන්නා ෆ්‍රේම් එක එයාලා තියාගත්තා. අහ් තව ඇහුව අපි මේක අපේ ස්ටෝස් එකට යවල එහෙන් මේ ජාතියෙ හොද ෆ්‍රේම් එකක් ගෙන්නගෙන හදල දෙන්නද කියලා මම කිව්වා එපා මට සත පහකට ශුවර් නෑ ඔයාලව කියලා. ෆ්‍රේම් එකේ නෝස් පෑඩ් එක ඉදලම දෙපැත්තෙ හැඩ දෙකක් මම ඒව පෙන්නුව ඒක නම් එක පාරට පේන්නෑ ටිකක් හොදට බලන්න ඕන. දැන් ඉක්මනට රිෆන්ඩ් එක ගන්න තමයි ඕන. මේක මම ගත්තා කියමු මෙතනින් ඉවර වෙයි හැබැයි තව සෑහෙන්න අහු වෙයි. මෙහමයි මේ වගෙ ලාභ හොයන්න යන්නෙ මනුස්සයෙක්ගෙ ලෙඩකින් නෙහ් ප්‍රතිඵල හම්බෙයි එයාලට. කිරියෙ නැද්ද කවුරුත් Ministry of Consumer Affairs Authority එකේ.
    Bump
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Colombo idala Vaasan ekata giye nadda kaluwo? Ube kalu mittekda? :rolleyes:

    Vision care nam athulata apu welawe idan datha galawanna balanne. Customer ge budget eka ahan nathuwa. 70K - 80K - 100K ewa genalla iwarai. Eke un Sales danne na.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Wife gatta Ratnapura Vision care eken, eke podi unbalance ( adayak ) gathiyak thibuna, Kochara kiwwath hariyata hadala dunne na. Colombo giya welawaka Ward place eke head office eken nam hariyata hadala dunna, Kiyana tharam professional na kiyala thamay mata hithenne