try spexbay maharagamaVision Care nathiwa kkohenda ganna hoda ?
try spexbay maharagamaVision Care nathiwa kkohenda ganna hoda ?
මේකෙත් සර්විස් එකනං සුපිරි... හැබැයි ගණං සැරයි දැන්...මෙච්චර කාළයක් මමත් හිතන් හිටියෙ VC කියන්නෙ හොඳ එකක් කියලා..
හැබැයි අපේ අම්මලනම් හදන්නෙ ගම්පහ J.A.Wimalasooriya කියලා එකකින්. උන්ගෙනම් වැඩ හොඳයි කියලා තමයි කියන්නෙ. (මම specs use කරන්නේ නෑ)
අඩේ එහෙම වෙලාද? ළඟදි ගියෙ නැති නිසා දන්නෙ නෑ.මේකෙත් සර්විස් එකනං සුපිරි... හැබැයි ගණං සැරයි දැන්...
2nd cross street eke shop ekakin okun frames ganne , arake 2000 evva oke 20,000 yi. sunglasses also fake
samarasinghe kiyala hora eak matale thiyanawa. eka fake ekak. kandy thama smarasinga originaVision care wadak na bro. price bara wadi.. tiyenneth duppa.. Samarasinghe Opticians try karanna
spexbay kiyanne vision care lagema brand ekak neda?try spexbay maharagama
Saramasinghe every wheresamarasinghe kiyala hora eak matale thiyanawa. eka fake ekak. kandy thama smarasinga origina
