Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    හෙළ ජාන, යුදෙව් ජාන ඇති නියම සිංහල බෞද්ධ ව්‍යාපාර රැකගමු.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    apoi math ravatila mn hithanne.

    mage eketh tommy hilfiger kiyla gahala thibba. bluecut okkom dala gaththeth. dan masa 6k vage athi.

    dan baluvama brand eke kalivath naha. lens ekath hirila. mata oluva kakkuma enneth eka nisa venna athi
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    මෙච්චර කාළයක් මමත් හිතන් හිටියෙ VC කියන්නෙ හොඳ එකක් කියලා..
    හැබැයි අපේ අම්මලනම් හදන්නෙ ගම්පහ J.A.Wimalasooriya කියලා එකකින්. උන්ගෙනම් වැඩ හොඳයි කියලා තමයි කියන්නෙ. (මම specs use කරන්නේ නෑ)
     
    • Like
    Reactions: PHBhagya

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,037
    113
    VC wage wada karane Adu kule un 😀 sales walata commission ena nisa wenna athi patta pal boru kiyanne 😅😅

    KCC eke thiyena ekath wadak na.

    AliExpress frame + lense dapu un nadda?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පිටකොටුවෙ, ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ කණ්නාඩි කඩවල උන් මීට වඩා වගකියනව වැඩ වලදි...
    එකකට එකක් අඩුවෙන් වැඩේ කරගන්නත් පුලුවන්, හොඳ බඩු දාල...

    මෙච්චර කාළයක් මමත් හිතන් හිටියෙ VC කියන්නෙ හොඳ එකක් කියලා..
    හැබැයි අපේ අම්මලනම් හදන්නෙ ගම්පහ J.A.Wimalasooriya කියලා එකකින්. උන්ගෙනම් වැඩ හොඳයි කියලා තමයි කියන්නෙ. (මම specs use කරන්නේ නෑ)
    මේකෙත් සර්විස් එකනං සුපිරි... හැබැයි ගණං සැරයි දැන්...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    2nd cross street eke shop ekakin okun frames ganne , arake 2000 evva oke 20,000 yi. sunglasses also fake

    ඔව් බන් Prince Street එකේ නියාස් තමයි මුන්ට ගොඩක් බඩු දාන්නේ බන් , පවු මුන් මිනිස්සු අන්දනවා බයිලා කියකියා
     
    • Like
    Reactions: Brandy2020

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Tommy Hilfiger frames are sourced by Safilo. They were an original Italian outfit, but most likely nowadays Chinese. There are heaps of fakes. So at this cost you are grossly overpaying for a fake.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    298
    1,106
    93
    Vision Care හොර ගුහාවක්, Spexbay කියන්නෙත් උන්ගේම brand එකක් තමයි. මටනම් ලංකාවේ specs/sunglasses විකුණන එකෙක්වත් sure නෑ. ඇස් දෙකට ඇරලා තමයි පස්ස බලන්නේ. උන්ට ඕනේ ලාබෙ විතරයි. අපි පොට්ට වෙන්න වෙන්න උන්ට ලාබයි. ඕවගේ වැඩ කරන්නේ නිකන් සේල්ස්මන්ලා, උන්ට target ගහන්න දීලා තියෙන්නේ. ඇඳුම විතරයි professional. හොඳම දේ කොහෙන්හරි online frame එක ගෙන්නගෙන මෙහෙන් lenses දාගන්න එක. ඒකත් හොඳම විසඳුම නෙවෙයි. ඒත් that's the price you have to pay when you live in ආශික්ලෑන්ඩ්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    kalin nugegoda anoma ekan gaththa ethaninnam awulak une naha.
    lagadi aphu ekak hadawanna inne vc yanna hitiye eth meka dakala thirane wenas kara. :nerd:
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ආපො යන්න එපා බං කාලකන්නි මටත් ලොකු frame එකක් දාලා තියෙන්නෙ මගෙ නොතේරුම්කමට ඒක ගත්තා...දැන් මට හෙන දුකයි 22ක් වුනා කන්නාඩියට අපරාදෙ මගෙ සල්ලි
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,781
    966
    113
    wifeta spectacle dekak hadanna ona. me thread eka baluwa, mara watinawa mehema experience share karana eka. mama job karanne WTC. pettah mona mona shopda bn recommend karanna puluwan me wadeta. kohomath eye surgen kenekta pennanawa.