කස්ටියට මතක ඇති නේද අපි කලින් වතාවකුත් පොලොන්නරු ගියා....
ගියපු නැති අය මෙතනින් යන්න......
http://www.elakiri.com/forum/showthread.php?t=1476682
Reost බුවා උනාට අදත් දෙන්න යන්නේ මගේම මහන්සියෙන පොටෝ ගහගෙන, මමම ලියපු ට්‍රෙඩ් එකක්.......
එදා අපි ගියේ පරාක්‍රම සමුද්‍රය, ලන්කාතිලකය හා ගල් විහාරය බලන්නනේ.......
අද යන්න හදන්නේ
01.නිශ්ශන්කමල්ල රාජසභා මන්ඩපය
02. අංක 2 ශිව දේවාලය
03. පබලු වෙහෙර
04. දළදා මලුව
05. වටදාගෙය
06. හැටදාගෙය
07. අටදාගෙය
08. නිශ්ශන්ක ලතා මන්ඩපය
09. ථූපාරාම පිලිමගෙය
10. පරාක්‍රමභාහු රාජසභා මන්ඩපය
11. පරාක්‍රමභාහු රජමාලිගය
කියන තැන් වලට...... තව දෙයක් මචන්, මම ගහන පොටෝ 6Mb විතර වදිනවා.... ඒ නිසා මම පොටෝ size එක 100kB වෙන්න අඩු කලා.....
ඒ නිසා quality එක අඩු ඇති.... ගනන් ගන්න එපා.....
ඔන්න එහෙනම් ගමන පටන් ගමු......
01.නිශ්ශන්කමල්ල රාජසභා මන්ඩපය
ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේක තමයි නිශ්ශන්කලතා මන්ඩපය කියලා...... එත් මේක රාජ සබාව.... වැව ගාවමයි තියෙන්නේ....
මාරම ලස්සනයි....
දිගින් අඩි 133යි.... පලල අඩි 33ටි.....
වේදිකා දෙකක් ඇත....
වේදිකාව මත පෙලට ගල්කනු 48කි..(12*4)
මේකේ වැදගත්කම තමයි රජතුමා ඇතුලු නිලදාරින් අසුන් ගන්නා විදිහ ගල්කනු වල පිලිවෙලින් කොටා තිබීම....
රජතුමාගේ ආසනය සිංහරුවලු.....
අනික මේක තමයි ලන්කාවේ එකම ගලින් කල සින්හරුව......
ජාතික ගීයට දාල තියෙන්නෙත් මේකේ රූපයක්.....
කෞතුකාගාරයේ තියෙන්නෙත් ලීයෙන් කල එකක්ලු.....
මේ තියෙන්නේ නිශ්ශන්කමල්ල රජතුමාගේ සීත මාලිගය.....
මේ පරාක්‍රමබාහු රජතුමාගේ සීත මාලිගය.....
දැන් වතුර හිදිලා නිසා හොදට පේනවා....
02. අංක 2 ශිව දේවාලය
අංක 2 කියන්නේ අංක එකකුත් තියෙන නිසා.....
පොලොන්නරුවේ හමුවන පැරනිතම ශිව දේවාලය මේකලු.....
පොලොන්නරුව පාලනය කල රාජ රාජ රජුගේ බිසව වුද, රාජේන්ද්‍ර රජුගේ මෑනියන් වුද මා දේවී ඉසාර මුදියියර් දේවිය නමින් නම් කරලා තියෙනවාලු....
උසින් අඩි 31යි අගල් 9කි......
ගලින් කල ගර්භාකාර වහලයක් ඇත..
හතර කොන මෙන්න මේ වගේ නන්දි ගව රූප තියෙනවා....
මේ රූප තනි කලු ගලෙන්ලු හදලා තියෙන්නේ...
පොලොන්නරුවේ දේවාල 15ක් තිබුනට අදටත් ආගමික වතාවත් පවත්වන්නේ මෙතන විතරලු....
03. පබලු වෙහෙර
කැනීම් වලදී පබලු හම්බ උනු නිසා පබලු වෙහෙර කියනවලු.....
පැරකුම් රජුගේ රූපාවතී බිසව කෙරෙව්වා කියලා තමයි කියන්නේ.....
පේසාවට නැගීමට පියගැට පෙලක් ඇත.....
කොරවක් ගල්, මුරගල් දකින්නට ලැබෙනවලු.....
කොත් කැරැල්ල වෙනුවට ජත්‍ර ගලක් සවිකර තිබිලා තියෙනවලු.....
04. දළදා මලුව
ධන්ත දාතූන් වහන්සේ පොලොන්නරුවේ වැඩවසන කාලයේදී මේ ස්තානයේලු වැඩවසලා තියෙන්නේ.....
මෙතන තමයි වටදාගෙය, හැටදාගෙය, අටදාගෙය, නිශ්ශන්ක ලතා මන්ඩපය හා ථූපාරාම පිලිමගෙය පිහිටලා තියෙන්නේ......
05. වටදාගෙය
රවුම් හැඩයෙන් යුත් දා ගෙයකි...
මාලක දෙකකි.....
ඉහල මාලයට පිවිසීමට අලන්කාර පඩිපෙලක් ඇත.
දොරටු පාමුල සදකට පහන, මුරගල් හා කොරවක් ගලින් අලන්කාර කර ඇත....
ස්තූපය ඉහල මාලයේ මධ්‍යයේ පිහිටියේය.....
දොරටු වලට මුහුන පා සමාදි බුදු රූ හතරකි.......
වහලය දැරීමට ඉදිකල ගල්කනු පේලි තුනකි.....
පොලොන්නරුවේ හමුවන කලාත්මක මුරගල් දැකිය හැක්කේ වටදාගෙය නැගෙනහිර දොරටුවේය.....
06. හැටදාගෙය
නිශ්ශන්කමල්ල රජතුමා ඉදිකල දළදා මැදුරයි......
මහල් දෙකකි...
උඩු මහලට නැගීමට පඩිපෙලකි....
දළදා වහන්සේ තැන්පට් කලේ උඩුමහලේය.....
පහත මාලයේ බුදු මැදුරකි...
එහි හිටි පිලිම තුනකි.....
සම්පූර්නයෙන්ම ගලෙන් නිමවා ඇත.....
මැදුර වටා ප්‍රාකාරයකි...
දොරටුවේ පුන්කලස් තබා ඇත...
07. අටදාගෙය
පලමුවැනි විජයබාහු රජතුමා කල දලදා මැදුරයි......
දෙමහල් ගොඩනැගිල්ලක්ලු....
සෝපානයක අවශේශ තියෙනවලු....
මොන තාක්ශනයක් තියෙන්න ඇත්ද බන් නේද????
උඩු මහලේ පාත්‍ර දාතුව හා දලදා වහන්සේ තැන්පත් කරලා තිබුනලු......
පහල මාලය බුදු මැදුරකි....
අනුරාදපුර සමයට අයත් සදකඩ පහනක්ලු තියෙන්නේ......
මීට එහා පැත්තෙන් මේ තියෙන්නේ දෙමල බසින් කල වේලක්කාර සෙල්ලිපියලු....
එකේ තියෙන විදිහට දලදා වහන්සේගේ ආරක්ශාව වේලක්කාර බටයන්ට පැවරී තිබුනලු........
08. නිශ්ශන්ක ලතා මන්ඩපය
මෙන්න original භාන්ඩේ.....
නිශ්ශන්කමල්ල රජතුමා මේක කෙරෙව්වේ පිරිත් අහන්නයි, දලදා වන්දනයටයිලු.....
මන්ඩපය ගරාදි වැටකින් වටකරලා තියෙන්නේ....
නැගෙනහිරින් පියස්සක් සහිත දොරටුවකි.....
වේදිකාව මත තුන් තැනකින් රිද්මයානුකූලව නැමුනු ගල්ටැම් 8කි.....
කුලුනු හිස විකසිත නෙලුමක හැඩ ගන්වලා තියෙනවලු....
පියස්ස දැවයෙන් කලා කියලලු හිතන්නේ....
මේ කනු හැම එකක්ම නෙලුම් දන්ඩක හැඩයට තමයි කරලා තියෙන්නේ......
කලින් මෙහෙම තිබුනා කියලලු හිතන්නේ........
09. ථූපාරාම පිලිමගෙය
මේක ගෙඩිගේ ක්‍රමයේ පිලිම ගෙයක්ලු......
ගඩොලින් කල පියස්සක් සහිත මේ දක්වා විනාශ නොවුනු එකම පිලිම ගෙයලු....
ඇතුලුවන දොරටුව අශ්ව ලාඩමක් වගේලු....
බිත්ති මාරම ගනකම්.......
වා කවුලු දෙකයි....
මේකට එලිය ගන්නේ නැගෙනහිර දිසාවෙන් තියෙන කවුලුවෙන්ලු...
උඩුමහලට නගින්න පඩිපෙලක් තියෙනවලු....
ඇතුල මෙන්න මෙහෙමයි...
10. පරාක්‍රමභාහු රාජසභා මන්ඩපය
මේක හදුන්වන්නේ වෛශ්්‍යභූජංග (මගෙ අම්මේ ගහන්න දීපු ගේමක්) මන්ඩපය කියලලු....
දිග අඩි 75යි.... පලල අඩි 33යි....
මාලක තුනක් තියෙනවලු......
පල්ලෙහාම එක ජංගමශීලී (දැන් අහන්න එපා ඒ මොකක්ද කියලා) ඉරියව්වෙන් ඉන්න ඇත් රූපලූ...
දෙවෙනි මාලකයේ ප්‍රතාපවත් සිංහ රූපලූ,,,,
තුන් වන එක වාමන රූපලූ....
එක පෙලට ගල්කනු දොලහකින් යුත් කැටයම් සහිත කනු පේලි 4ක් තියෙනවා.....
ඇතුලුවන තැන සදකඩ පහනක් හා කොරෑක් ගලක් තියෙනවා......
මේක දෙවන පරාක්‍රමබාහු රජතුමා ප්‍රතිසංස්කරනය කලාලූ......
11. පරාක්‍රමභාහු රජමාලිගය
ඔන්න මේ ත්‍රෙඩ් එකේ අන්තිම එක....
මේක ඉස්සර තට්‍ටු 7ක් තිබුන නිසා "සත්බුමුපාය " ලෙසද ,
සක්‍ර බවන මෙන් යස ඉසුරු වලින් පිරී ගිය නිසා "වෛජ්යන්ත ප්‍රාසාදය" ලෙසද හදුන්වනවලු.....
තාමත් තට්‍ටු 3ක් තියෙනවා....
ඉස්සර කාමර 1000ක් තිබුනලු....
දැනට තියෙන්නේ 55යි....
පාදම දිගින් හා පලලින් අඩි 150ක්ලු....
හරි හතරැස් නේද???????
මාග විසින් ගිනි තියලා විනාස කලාලු.....
ඉස්සර සම්පූර්නයෙන් සුදුපාට ගාල තියෙන්නේ.....
දැනටත් ටිකක් ඉතුරුයි,,....
හම්මා.... දැන් නම් අත හොදටම රිදෙනවා.......
අද දවසම ඇවිදලා තමයි කරුනු හොයා ගත්තේ.......
ගොඩක් කරුනු දාල තියෙනවා නටබුන් ගාව තියෙන පොඩි බෝඩ් එකක.... ඊට අමතරව පොත පතෙන්,
කට්ටියගෙන් අහගෙන තමයි දැන ගත්තේ.....
තව බලන්න යන්න තැන් තියෙනවා... පස්සේ දවසක ඒවට යමු.....
අදට මේ ඇති....
හොදනම් රෙපකින් එහෙම සලකන්න.........
මෙච්චර කියෙව්ව එකේ රෙපකින් වත් දමල ගහල පලයල්ලා බන්.......නිකන්ම නම් යන්න එපා.....අනිත් උනට කියවන්න බම්ප් එකක්වත් දාගෙන පල.....

Last edited: