Patta
Bump
Bump mcn![]()
patta
Thank you for sharing a nice experience with all of us.
math ohe thama machan... oya alle hama avuruddema ekekva bili gannava
Supiri dodo..
Oya katha tika ekathu karala pothak liyapan machan!
Elama![]()
Bump.
I've been there.


පට්ට මචන්
මැප් එකත් දැම්මනම් තවත් හොදයි
+++
මැප් එකේ අසුපිනි ඇල්ල කියල සර්ච් කලාම ලොකේෂන් එක දෙනවා.හැබැයි අරනායක පාර නම් ටිකක් අබලන්.
![]()
machan bikes walin witharada yanna puluwan?
4 wheel යන්නත් පුළුවන් හැබැයි සමහර තැන් වල පාර පටුයි. ගමේ ලොරියක් එහෙම ආවොත් මාරු වෙන්න ටිකක් අමාරුයි.
ගමේ මිනිස්සු නම් ත්රී විල් වල යනවා.