Visit to Netherlands

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    උඹලා ටික එහේ ගිහින් එහේම ගල් වුනානම් මොනා වෙයිද?

    එහෙනන් කොරෝනා වලින් කෙල වෙනකොට ලංකාවට ආපහු එන්න බෝට්ටු හොයා හොයා ඉඳියි.

    විහිලු නෙමෙයි, එහෙම කරා නන් මුන්ට කොහොමත් කෙලවෙනවා. හොඳ රස්සාවක් කරගෙන ඉඳිද්දී මොකටද වෙන රටකට හොරෙන් යන්නේ. හොරෙන් ඉන්න කෙනෙක්ට නිත්‍යානුකුලව රස්සාවක් කරන්න බැහැ, සෞක්‍ය පහසුකම් නැහැ, හැම තිස්සෙම කොයි වෙලේ කෙලවෙයිද කියල බයෙන් ඉන්න වෙන්නේ. ඉතින් අස්සකට වෙලා 10-15 දෙනෙක් ඉන්න බෝඩිමක හිර වෙලා පාරේ එක එක ඒවා විකුණා විකුණා කටයි පු%යි වහගෙන හැංගි හොරෙන් ඉන්න වෙන්නේ... (යුරෝපේ ගිහින් තියෙනවා නන් බලාගන්න පුළුවන් පාරේ එක එක ඒවා විකුණා විකුණා ඉන්න අනාත ඩයල්).

    මුන්ව යවපු සමාගම අපහු මොකෙක්වත් යවන එකක් නැහැ.

    මීට පස්සේ රස්සාවකට, සංචාරයකට, ඉගෙන ගන්න, වගේ කිසිම දේකට ලංකාවෙන් මෙහෙට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම කෙල වෙනවා. විසා දෙද්දී දහපාරක් හිතයි. ලියකියවිලි ජාති සීයක් ඉල්ලයි. එහෙම දීලත් යන්න දෙන්නේ නැති වෙයි...එකෙක්ගේ ආත්මාර්ථකාමී වැඩක් හින්ද රටේ හැමෝටම කෙල වෙනවා. ඉස්සර අයියල මෙහෙම කරපු හින්ද තමයි දැනටත් අපේ අයව ගණන් ගන්නේ නැත්තේ. අදත් මෙහෙම කරොත්, හෙටත් සොත්ති තමයි ඉතින්...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    Na machan

    Thanks

    Thanks machan

    Good. Dutch are friendly people. They are direct when giving feedback. So some say they are rude. But, they are really good. But everyone doesn't know English. So when traveling to rural area, that would be a problem.

    thanks machan!

    Gapstars inna kaale kiyapan eka madi kamak wage nemei nam....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එහෙනන් කොරෝනා වලින් කෙල වෙනකොට ලංකාවට ආපහු එන්න බෝට්ටු හොයා හොයා ඉඳියි.

    විහිලු නෙමෙයි, එහෙම කරා නන් මුන්ට කොහොමත් කෙලවෙනවා. හොඳ රස්සාවක් කරගෙන ඉඳිද්දී මොකටද වෙන රටකට හොරෙන් යන්නේ. හොරෙන් ඉන්න කෙනෙක්ට නිත්‍යානුකුලව රස්සාවක් කරන්න බැහැ, සෞක්‍ය පහසුකම් නැහැ, හැම තිස්සෙම කොයි වෙලේ කෙලවෙයිද කියල බයෙන් ඉන්න වෙන්නේ. ඉතින් අස්සකට වෙලා 10-15 දෙනෙක් ඉන්න බෝඩිමක හිර වෙලා පාරේ එක එක ඒවා විකුණා විකුණා කටයි පු%යි වහගෙන හැංගි හොරෙන් ඉන්න වෙන්නේ... (යුරෝපේ ගිහින් තියෙනවා නන් බලාගන්න පුළුවන් පාරේ එක එක ඒවා විකුණා විකුණා ඉන්න අනාත ඩයල්).

    මුන්ව යවපු සමාගම අපහු මොකෙක්වත් යවන එකක් නැහැ.

    මීට පස්සේ රස්සාවකට, සංචාරයකට, ඉගෙන ගන්න, වගේ කිසිම දේකට ලංකාවෙන් මෙහෙට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම කෙල වෙනවා. විසා දෙද්දී දහපාරක් හිතයි. ලියකියවිලි ජාති සීයක් ඉල්ලයි. එහෙම දීලත් යන්න දෙන්නේ නැති වෙයි...එකෙක්ගේ ආත්මාර්ථකාමී වැඩක් හින්ද රටේ හැමෝටම කෙල වෙනවා. ඉස්සර අයියල මෙහෙම කරපු හින්ද තමයි දැනටත් අපේ අයව ගණන් ගන්නේ නැත්තේ. අදත් මෙහෙම කරොත්, හෙටත් සොත්ති තමයි ඉතින්...

    Well said :) Normally lankawe office walin mehema USA, Europe yawana dial wala ayata ehema paninna oni naha loweth. Mehe job eken hodata salli hamba wenawa profile eka hoda ekak. Yannama oni nam job opportunities balala apply karala visa sponsor karagena yanna puluwan lassanata :)