Visni - Software Company

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වරෙන් තිය තිය ඉන්නේ නැතිව

    Visni කියන Software කම්පැනි එකේ වැඩකරපු කරන අය ඉන්නවද? මොබයිල් තමා යන්නේ ඒ අයගේ.

    ● Working Environment කොහොමද?
    ● ASE / SE සැලරි range කොහොමද?

    දන්න උන් විස්තර ටිකක් කියපං ;) දන්නේ නැති වුන් බම්ප් පාරක් දාපන් :growl::)

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    අපෝ යන්න එපා. උ මහා ජරා පොරක් අයිති කාරයා. රැ එලි වෙනකල් වැඩ කරන්න ඕනේ. කිසිම නිදහසක් නැහැ. ආපු එකෙක් වැඩි කල් ඉන්නේ නැහැ.

    මම දාන්න එකෙක් වැඩ කළා උ internship ගියේ. උ freelance project ගන්නවා. මු අපේ එක්ව senior level එකෙක් ඉන්නවා කියලා ලොකු ගානක් අරන් උට දීලා තියෙන්නේ රු 10,000යි.

    යන්න එපා, සොෆ්ට්වරේ ජිවෙතෙන් එපා කරගන්නම ඕනේ නම් පල
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    true
    mage yaluwata 15i dunne
    intern

    oya sethemai. u masa 3n gedra nawathuna

    un godak welawata intern aran marawa marawa wada gnnawa aduwata
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපෝ යන්න එපා. උ මහා ජරා පොරක් අයිති කාරයා. රැ එලි වෙනකල් වැඩ කරන්න ඕනේ. කිසිම නිදහසක් නැහැ. ආපු එකෙක් වැඩි කල් ඉන්නේ නැහැ.

    මම දාන්න එකෙක් වැඩ කළා උ internship ගියේ. උ freelance project ගන්නවා. මු අපේ එක්ව senior level එකෙක් ඉන්නවා කියලා ලොකු ගානක් අරන් උට දීලා තියෙන්නේ රු 10,000යි.

    යන්න එපා, සොෆ්ට්වරේ ජිවෙතෙන් එපා කරගන්නම ඕනේ නම් පල

    ඉතින් බන් යාළුවා ගිහින් තියෙන්නේ intern නේ...intern ලට ගෙවන්නේ 10 -20 අතර තමයි...එක salary එකක් නෙමෙයි....allownce එකක්...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    අපෝ යන්න එපා. උ මහා ජරා පොරක් අයිති කාරයා. රැ එලි වෙනකල් වැඩ කරන්න ඕනේ. කිසිම නිදහසක් නැහැ. ආපු එකෙක් වැඩි කල් ඉන්නේ නැහැ.

    මම දාන්න එකෙක් වැඩ කළා උ internship ගියේ. උ freelance project ගන්නවා. මු අපේ එක්ව senior level එකෙක් ඉන්නවා කියලා ලොකු ගානක් අරන් උට දීලා තියෙන්නේ රු 10,000යි.

    යන්න එපා, සොෆ්ට්වරේ ජිවෙතෙන් එපා කරගන්නම ඕනේ නම් පල

    Thank you very much machoooo :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    නුගේගොඩ ප්ලේස් එකනේ... වැඩනම් වැඩීලු බන්..උදේ 8 ඉඳන් මහ රෑ 12 ටවත් ඕෆ් වෙන්ඩ බෑ...ගිය එකෙක් ඉන්නාවා මම දන්න..එපා වෙලා උට ඉන්නේ..ලොකුවට ගෙවන්නෙත් නෑ..මම දන්න විදිහට අයින් වෙන්ඩත් අමාරුයි :dull:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    නුගේගොඩ ප්ලේස් එකනේ... වැඩනම් වැඩීලු බන්..උදේ 8 ඉඳන් මහ රෑ 12 ටවත් ඕෆ් වෙන්ඩ බෑ...ගිය එකෙක් ඉන්නාවා මම දන්න..එපා වෙලා උට ඉන්නේ..ලොකුවට ගෙවන්නෙත් නෑ..මම දන්න විදිහට අයින් වෙන්ඩත් අමාරුයි :dull:

    aiyi bung aiyn wenna amaru ? resignation dunnama thiyaganna ba ne
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ඉතින් බන් යාළුවා ගිහින් තියෙන්නේ intern නේ...intern ලට ගෙවන්නේ 10 -20 අතර තමයි...එක salary එකක් නෙමෙයි....allownce එකක්...

    ඔව් බන් උ ගියේ intern තම සීන් එකේ මෙහෙමයි. project ගන්න කොට ලොකු ලොකු ඩයල් ඉන්නවා කියලා ලොකු ගානක් කපාගෙන මුට ගෙවන්නේ අර ගානයි.

    එත් මු කරන්නේ සිනිඔර් කෙනෙක්කෙගේ වැඩ.

    එත් මුව project අයිතිකාරයට පෙන්නලා තියෙන්නේ සීනියර් ලෙවෙල් එකේ කෙනෙක් විදියට. කොහොමද ගැරිල්ල මුගේ.

    එකයි ඔතන ඉන්න උන්ට රැ පාන්දර වෙනලක් වැඩ කරන්න වෙන්නේ. කොහොමද අලුතින් එන උන් සිනිඔර් ලෙවෙල් එකේ වැඩ කරන්නේ අමාරුනේ බන්.

    හැබැයි එක හොදක් වෙනවා intern ගිහින් කරන්නේ සිනිඔර් ලෙවෙල් වැඩ. ඒ කියන්නේ පට්ටම දැනුමක් එනවා කට්ට කාගෙන හිටියොත්. හැබැයි ජිවිතයක් නැහැ.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඔව් බන් උ ගියේ intern තම සීන් එකේ මෙහෙමයි. project ගන්න කොට ලොකු ලොකු ඩයල් ඉන්නවා කියලා ලොකු ගානක් කපාගෙන මුට ගෙවන්නේ අර ගානයි.

    එත් මු කරන්නේ සිනිඔර් කෙනෙක්කෙගේ වැඩ.

    එත් මුව project අයිතිකාරයට පෙන්නලා තියෙන්නේ සීනියර් ලෙවෙල් එකේ කෙනෙක් විදියට. කොහොමද ගැරිල්ල මුගේ.

    එකයි ඔතන ඉන්න උන්ට රැ පාන්දර වෙනලක් වැඩ කරන්න වෙන්නේ. කොහොමද අලුතින් එන උන් සිනිඔර් ලෙවෙල් එකේ වැඩ කරන්නේ අමාරුනේ බන්.

    හැබැයි එක හොදක් වෙනවා intern ගිහින් කරන්නේ සිනිඔර් ලෙවෙල් වැඩ. ඒ කියන්නේ පට්ටම දැනුමක් එනවා කට්ට කාගෙන හිටියොත්. හැබැයි ජිවිතයක් නැහැ.

    mage yaluwek mekata giya. pandara 1, 2 ta enne. intern walata giye. mu bn a welawata enne threewheel ekaka patta durak. a ride ekatwath company eken salli denne na. cheap place ekak :angry::angry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    EMINƎM;23532304 said:

    :angry::angry: