mama danna kollek giya.. eka nam echchra hari na lu bn.. godak freelance project genawalu.. raaa eliwenakam wada luවරෙන් තිය තිය ඉන්නේ නැතිව
Visni කියන Software කම්පැනි එකේ වැඩකරපු කරන අය ඉන්නවද? මොබයිල් තමා යන්නේ ඒ අයගේ.
● Working Environment කොහොමද?
● ASE / SE සැලරි range කොහොමද?
දන්න උන් විස්තර ටිකක් කියපංදන්නේ නැති වුන් බම්ප් පාරක් දාපන්
![]()
දන්නේ නැති වුන් බම්ප් පාරක් දාපන් 