Visual effects editing වලට හොඳ ලේසි software එකක් තියනවද?

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka
    Visual effects editing වලට හොඳ ලේසි software එකක් තියනවද? මම කලින් Adobe After effects use කලා, මට පොඩි පොඩි වැඩ ටිකකට ඕනෙ වෙන්නේ, Health educational වීඩියෝ වගේ දේ වලට, AE එක වේලා යනවා, rendering එකත් හෙන වෙලා යනවා,,, ලේසි එකක් නම් හොඳයි.. macOS එකටත් support කරන එකක්.

    Thanks
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,603
    26,303
    113
    Fantasy
    Visual effects editing වලට හොඳ ලේසි software එකක් තියනවද? මම කලින් Adobe After effects use කලා, මට පොඩි පොඩි වැඩ ටිකකට ඕනෙ වෙන්නේ, Health educational වීඩියෝ වගේ දේ වලට, AE එක වේලා යනවා, rendering එකත් හෙන වෙලා යනවා,,, ලේසි එකක් නම් හොඳයි.. macOS එකටත් support කරන එකක්.

    Thanks
    අලුත් මානසික ලෙඩක් ගැන ත්‍රෙඩ් එකක් දාමු
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,418
    113
    Filmora හොදයි. Filmora effects packs ටිකත් Download කරගෙන install කරගත්තා නම් සෑහෙන ලොකු වැඩක් ඕකෙන් කරගන්න පුළුවන්. :yes:
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,714
    8,272
    113
    Filmora හොදයි. Filmora effects packs ටිකත් Download කරගෙන install කරගත්තා නම් සෑහෙන ලොකු වැඩක් ඕකෙන් කරගන්න පුළුවන්. :yes:
    machan clean download ekak dennako