Visual Perception & Spatial Aberration

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,696
    1
    14,868
    113
    ඔය Title එකේ දාල තියන දෙක මගෙ ගොඩක් Weak කියල Online Test එකකින් ආව. එලකිරියේ දොස්තරල හරි මේ ගැන දන්න අය හරි ඉන්නවනම් මේ දෙක අඩු නිසා එන අවුල අවම කරගන්න උදව්වක් මේනෙ.

    මට කොහොමත් පාරවල් මතක හිටින්නෙ නෑ.
    කෙනෙක් කියන දෙයක් එකපාර තේරෙන්නෙ නෑ. කඩ්ඩෙන් කිව්වොත් කොහොමත් තේරෙන්නෙ නෑ කඩ්ඩ බැරුවත් නෙමෙයි.
    පොතක් ආටිකල් එකක් කියෙව්වට එකපාර තේරෙන්නෙ නෑ ඹළුව එකතැනක තියාගන්න බෑ.
    වැඩ කරන්නෙ Dev කෙනෙක් නිදියට. Requirement මම හැමවෙලාවෙම ඩොකියුමන්ට් කරල ඉල්ලගන්නව. මට දෙයක් ඇනලයිස් කරල ගෙස් කරල හොඳට තේරුම්ගන්න පුළුවන්. Creative දේවල් ගේමක් නෑ. මෙච්චර කල් ගේම ගැහුවෙ ඒකෙන්. ඒත් මේ Communication ප්‍රශ්නෙ අවුලක්. මම කියන දේත් අනිත් උන්ට එකපාර තේරෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
    පොඩිකාලෙ හොඳට මෙමරි එක තිබ්බ. දැන් ඒකත් නෑ. ☹️
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Brain training app ekak download karala hamadama 15 minutes play karanna.. ewai thinawa short term memory improvement games.

    Masa 7-8 yanakota improvement ekak thiyewi.

    Mindfulness Meditations ekak karanna.. sound ekakata wage concentrate karala..