මචංල මට Visual studio 2015 enterprice ඒක ගන්න හොද ටොරන්ට් එකක් දෙන්න පුුලුවන්ද?
මම බේසික් එක ගන්න හැදුව මගදි නැවතුනා, පස්සේ ටොරන්ට් දෙකක් ගත්ත ඒ දෙකත් හරියට වැඩ නෑ අපරාද gb 18ක් විතර නාස්ති උනා.