vitamin C 500mg Tablet

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    e51ad4072eab250a5ce913a3007d531f.jpg
    e51ad4072eab250a5ce913a3007d531f.jpg


    Meka Hamadama Ganna Hoda Nedda ?? :dull::dull::rolleyes:




     
    • Like
    Reactions: waca

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි හැමදාම ගන්න හේතුව?

    දැන් ටිටි ලියා ඩයමන් කැප්සුවල් ගන්නවා සුදු වෙන්න ඒකයි රහස ටිටී කෙල්ලේ විටමින් හැමදාම ගත්තට කමක් නෑ ඒ වගේම වැඩි ප්‍රමාණයක් ගත්තෝත් අව්ලක් වෙන්නේ නෑ වැඩිපුර වතුර පානය කරනවානම් වැඩි ප්‍රමාණය මුතා මගින් පිට වෙනවා එත් පුතී ඔය සුදුවෙනවා කියන කැප්සුවල් වල තියෙන ග්ලූටතියොන් මං දන්න විදිහට ඔරල් ගත්තට වැඩිය ප්‍රතිථල දායක නෑ කියලා තමා කියන්නේ පාවිච්චිකරලා බලලා හොද නරක කියන්න ඒත් දැන් ඔයා අම්මා කෙනෙක් වෙන්න යන අතර තුර ඔවා පාවිචිචි කරන එක ගැන පවුලේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ටීටී සුදු උනාම කාටද ආඩම්බර :P ........ නෑ නෑ මට නෙමෙයි ටිටීගේ හස්බන්ඩට තමයි ඉතින්:P:P
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,284
    113
    Kotahena
    මොලේ වැඩෙන්න මොනවා හරි ගන්න ඉස්සෙල්ල, එතකොට තේරෙයි ඕවා ගත්ත කියල හොරිකඩ උපන් කැත යවන්න බැහැ කියල
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,284
    113
    Kotahena
    පලමු මාස 3 ඇතුලත නේද දැන් මාස 7යි ලු!
    එහෙනං මොංගල් ළමයෙක් එයි. විටමින් C අවුල් ගියහම මෙන්න මේ වගේ දේවල් වෙනවා. https://en.wikipedia.org/wiki/Scurvy



    මේකෙත් ඉන්නවා එහෙම උන ප්‍රසිද්ද එකෙක්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනං මොංගල් ළමයෙක් එයි. විටමින් C අවුල් ගියහම මෙන්න මේ වගේ දේවල් වෙනවා. https://en.wikipedia.org/wiki/Scurvy



    මේකෙත් ඉන්නවා එහෙම උන ප්‍රසිද්ද එකෙක්.

    මොන්ගල් කියන්නේ ඩවුන් සහලක්ෂණය ඒක විටමින් c හේතු වෙන්නේ නෑ පුතී ඒක ඇතිවෙන්නේ කලලය ඇතිවෙන කාලෙදිම තමයි ඒකියන්නේ වර්ණදේහ විභාජනයේදී සිදුවෙන අව්ලක් නිසා පුතී:yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ටි ටී දැන් නාකි නිසා මොංගල් දරැවෝ ඇති වීමේ අවදානම නම් ඉතින් ටිකක් වැඩියි තරුණ ගෑනුන්ට වඩා ඉතින්:yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,284
    113
    Kotahena
    මොන්ගල් කියන්නේ ඩවුන් සහලක්ෂණය ඒක විටමින් c හේතු වෙන්නේ නෑ පුතී ඒක ඇතිවෙන්නේ කලලය ඇතිවෙන කාලෙදිම තමයි ඒකියන්නේ වර්ණදේහ විභාජනයේදී සිදුවෙන අව්ලක් නිසා පුතී:yes:

    ටි ටී දැන් නාකි නිසා මොංගල් දරැවෝ ඇති වීමේ අවදානම නම් ඉතින් ටිකක් වැඩියි තරුණ ගෑනුන්ට වඩා ඉතින්:yes:
    :dull: එහෙම කියන එකත් අවුල් වගේ හිතුන. ඔය ගොන් ගෑනි ගේ පවු වලට ළමයි වගකියන එක :(
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    500mg bara wunata .oke tiyennne attatama vitamin C (Ascorbic Acid) 250mg attatama.
    rs:12.50 k wiyadam karanne natiwa ,normal vitamic c 100mg 2k gatta nam ati
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :dull: එහෙම කියන එකත් අවුල් වගේ හිතුන. ඔය ගොන් ගෑනි ගේ පවු වලට ළමයි වගකියන එක :(

    :yes: ඒක ඇත්ත පුතී අම්මාකෙනෙක්ට උතුම්ම වස්තුව දරැවෝ ඒක නිසා දැවන්න සාප කරන්න එපා කවදාවත් විහිළුවටවත්:yes:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොද නෑ.
    විටමන් උනත් high doses වලින් ගත්තොත් toxicity එන්න පුලුවන් ගොඩක් අඩු උනොත් වෙන අසනීප එන්න පුලුවන් (Scurvy).
    විටමින් කියන්නේ micro-nutrients. ඒවා ඉතා කුඩා ප්‍රමාණ වලින් ශරීරයට අවශ්‍ය. අපි කන කෑම වලින් අපිට ඒ ප්‍රමාණය ලැබෙනවා.

    වෛද්‍ය උපදෙස් වලින් තොරව දීර්ඝකාලීනව ගැනීමෙන් වළකින්න කියලා තමයි කියන්න තියෙන්නේ.

    -වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    e51ad4072eab250a5ce913a3007d531f.jpg
    e51ad4072eab250a5ce913a3007d531f.jpg


    Meka Hamadama Ganna Hoda Nedda ?? :dull::dull::rolleyes:





    දිනපතා දවසට 3g වගේ ගත්තම මාස 6ක් යනකොට හම සුදුවෙනව. cancers හැදෙන්න තියෙන අවදානමත් හුගක් අඩුවෙනව.අපේ ඇගේ වැඩිපුර තියෙන Vit C ටික මුත්‍රා මගින් පිටවෙන නිසා ඇගට කිසිම හානියක් නෑ.

    මම දවසට 1g ගන්නව දැන් අවුරුදු 10ක් විතර සිට. Bangkok වල air pollution එක වැඩිනිසා මගේ doc කියල තියෙන්නෙ දවසට 3g ගන්න කියල. මගේ හම සුදුවෙන නිසා මම ගන්නෙ 1g. මම කැමති මගේ dark tan color එකට :P
    ලංකාවේ ඩොකාල මොනව කියනවද කියල මම නොදනී. කෝකටත් doc ගෙන් අහල බලන්න.

    මට ඔය flavored ඒව හරියන්නෑ.