vitamin C 500mg Tablet

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොද නෑ.
    විටමන් උනත් high doses වලින් ගත්තොත් toxicity එන්න පුලුවන් ගොඩක් අඩු උනොත් වෙන අසනීප එන්න පුලුවන් (Scurvy).
    විටමින් කියන්නේ micro-nutrients. ඒවා ඉතා කුඩා ප්‍රමාණ වලින් ශරීරයට අවශ්‍ය. අපි කන කෑම වලින් අපිට ඒ ප්‍රමාණය ලැබෙනවා.

    වෛද්‍ය උපදෙස් වලින් තොරව දීර්ඝකාලීනව ගැනීමෙන් වළකින්න කියලා තමයි කියන්න තියෙන්නේ.

    -වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)

    තෑන්ක්ස් පුතී නිවැරදි උපදෙසක් දුන්නට එත් විටමන් c (ascorbic acid) කියන්නේ ජලයේ ගොඩක් ද්‍රව්‍යය වන නිසා වැඩි ප්‍රමාණ මුතාමගින් පිට වෙනවා නේද (මං අහල තියනවිදිහට)
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තෑන්ක්ස් පුතී නිවැරදි උපදෙසක් දුන්නට එත් විටමන් c (ascorbic acid) කියන්නේ ජලයේ ගොඩක් ද්‍රව්‍යය වන නිසා වැඩි ප්‍රමාණ මුතාමගින් පිට වෙනවා නේද (මං අහල තියනවිදිහට)

    100% :yes::yes::yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    500mg bara wunata .oke tiyennne attatama vitamin C (Ascorbic Acid) 250mg attatama.
    rs:12.50 k wiyadam karanne natiwa ,normal vitamic c 100mg 2k gatta nam ati
    :dull::dull:
    ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොද නෑ.
    විටමන් උනත් high doses වලින් ගත්තොත් toxicity එන්න පුලුවන් ගොඩක් අඩු උනොත් වෙන අසනීප එන්න පුලුවන් (Scurvy).
    විටමින් කියන්නේ micro-nutrients. ඒවා ඉතා කුඩා ප්‍රමාණ වලින් ශරීරයට අවශ්‍ය. අපි කන කෑම වලින් අපිට ඒ ප්‍රමාණය ලැබෙනවා.

    වෛද්‍ය උපදෙස් වලින් තොරව දීර්ඝකාලීනව ගැනීමෙන් වළකින්න කියලා තමයි කියන්න තියෙන්නේ.

    -වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
    Dr. high dosage ekak kiwwe mg kiyakada?
    500 mg daily ganna eka awul wage da :rolleyes:
    thawa fish oil daily ganna ekath awul da:rolleyes:
    eurovisa kiwwa wage oya 500mg tablet ekai normal c vitamin tablet 2k ganna ekai same da
    math gananwa :rolleyes:
    ubata thama awlak naa nee :P
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    500mg daily ok but long term ගන්න එපා.
    Fish oil අවශ්‍ය නෑ ඔයා මාලු කනවා නම්.
    Normal Vitamin C tablet 100mg.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    තෑන්ක්ස් පුතී නිවැරදි උපදෙසක් දුන්නට එත් විටමන් c (ascorbic acid) කියන්නේ ජලයේ ගොඩක් ද්‍රව්‍යය වන නිසා වැඩි ප්‍රමාණ මුතාමගින් පිට වෙනවා නේද (මං අහල තියනවිදිහට)

    ඔව් ඔබ හරි. කොහොමත් ඕවා වැඩිපුර ගත්තාට වැඩක් නෑ. අවශ්‍ය පමණ උරාගෙන ඉතිරිය ශරීරයෙන් බැහැර වෙනවා. නමුත් අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩක් තිබෙනවා බැහැරවීමට පෙර.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,677
    8,473
    113
    In Your Heart
    e51ad4072eab250a5ce913a3007d531f.jpg
    e51ad4072eab250a5ce913a3007d531f.jpg

    Meka Hamadama Ganna Hoda Nedda ?? :dull::dull::rolleyes:

    oya magula hemadama ganna epa diabetes hadei too much sugar
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි විටමින් c තියෙන පලතුරු කන්න බැරිද ? c වතුරෙ දියවෙන හින්ද ලොකු අවුලක් නැතුව ඇති ඒත් බං ඔයිට වඩා හොඳයිනෙ ඕව තියෙන පලතුරු කාපංකො :oo: