Vitamin D මදිලු ඔයි

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Wedak ne mchn.ube adu nan oken wenne tiyena level ekama stable wena eka.wedi karanna one nan oke 5000 daily ganna wenawa masa dekak wath
    D3+K2 dekama ekata ena 5000 ekak enawada ban?kiyak withara wenawada?kohenda ganna puluwan?nattan D3 wenama aran K2 wenama ganna oni da?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මේකට වැඩිය cod liver oil හොඳයි
    machan cod liver oil ekata wada meka hodai da ban?
    Screenshot_20230303-215726_Chrome.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    I'm also taking vit D 1000IU daily.

    මාත් full body checkup ඵකක් කරා.ඊයේ repots අාවේ..කිසිම අවුලක් නෑ..මම නම් ඔය කිසිම supplement ඵකක් ගන්නේ නෑ..
    package wlta thiyena fullbody checkup ektanm vitD test eka nha neda.. poddk check krla blpan.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    D4uInjection5MgMl_200_000Iu.jpg


    මේ වගේ එකක් ගැහුවනම් හරි මාස 3කට වගේ සැරයක්. පට්ටම බුස්ට් එකක් වෙනවා. ඉස්සරනම් ෆාමසි එකෙන් දුන්නා. දැන් දෙනවද දන්නේ නැ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,265
    113
    Ow habai natural
    Ubalata terenne nane kivvata.vitamin d level 40ta wada adu ekekta 2000iu walata wada aduwen biwwata kisima change ekak wenne ne.level eka stable wenawa.18i nan 1000iu daily biwath 18ma tama tiyenne.increase karanna one nan 5000iu patan ganna wenawa.doca gawata giyoth week ekakata 60000iu tablet ekak denawa.ita wada safe 5000 daily bona eka
     
    • Like
    Reactions: hi.dushan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,265
    113
    machan meken dail ekak aran gahuwoth ok da?60 capsule nisa 2 month eda ganna puluwan wei ne.machan meke MK 7 kiyanne mokadda ban.
    Ow oka orginal qr code eka tiyenawa.oya kade now authorized dealer.mk7 kiyanne vitamin k2 eke absorb karana hodama version eka.oka gathoth athi masa dekata
     
    • Like
    Reactions: pc kush

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මන් ඩිරෙක්ඩ් sunlight එකට expose වෙන්නෙම නැති තරම්. sunscreen නිසා කොහොමත් 99/ UV blocked. ඒ නිසා මගෙත් අඩු ඇති. මොනාද අඩු වුනහම එන symptoms?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,265
    113
    මන් ඩිරෙක්ඩ් sunlight එකට expose වෙන්නෙම නැති තරම්. sunscreen නිසා කොහොමත් 99/ UV blocked.
    මගෙත් අඩු ඇති. මොනාද අඩු වුනහම එන symptoms?
    Ubata danata tiyena leda ewa tama.okoma low vitamin d symptoms
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ubata danata tiyena leda ewa tama.okoma low vitamin d symptoms

    මන් 2 weeks high dose multivitamin එකක් යූස් කරා මුල් කාලේ. Nutrient/ Vitamin deficiency එකක් තිබ්බනම් අඩු වෙන්න ඕනේ ඒ කාලේ.