Vitz එකක් ලක්‍ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදනවා..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    2018දී මම ගෙන්න කොටත් auction price එක yen 1.5mil වගේ. ඒ කියන්නෙ ඒ කාලෙත් ලක්ශ 22යි එහෙන් ගනිද්දිත්. 🥴🥴

    මේ බස්වල යන හුත්තිගෙ පුතාල වාහන සේල් එකකටවත් ගිහින් නැතුව ඇති බන් 🤭🤭

    පොඩ්ඩක් හොයලා බලපන් vitz කියලා 3වීල් එහෙම තියෙනවද කියලා 🤭 🤭

    2018දී මම ගෙන්න කොටත් auction price එක yen 1.5mil වගේ. ඒ කියන්නෙ ඒ කාලෙත් ලක්ශ 22යි එහෙන් ගනිද්දිත්.
    ------ Post added on Nov 3, 2024 at 8:28 PM
    අව්රුදු 10ක්‌ පරණ ඒවා ගැන වෙන්න ඇති මේ කියන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    අව්රුදු 10ක්‌ පරණ ඒවා ගැන වෙන්න ඇති මේ කියන්නේ
    දන්න විදියට 7ට වඩා පරන ඒවා ලංකාවට ගෙන්න දෙන්නෙ නෑ නේද? අනික මුන් අර කියුබාවේ වගේ හද්ද පරන ලඩි මෙහෙට ගෙන්නද හදන්නෙ? මේකෙන් නම් පෙන්නෙ මුන්ට කිසිම දැනුමක් නැති කම බන්. වෙන මගුලක් නෙවී.
     
    • Like
    Reactions: Mr Bones

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,545
    113
    නිධානයක් උඩ
    කාර් එකක් නැත්තන් බඳින්න තහනම් කියල නීතියක් ගෙනාවනම් ටික කාලයක් යනකොට ජැම පවුලටම වාහනයක් තියේවි.
     
    • Haha
    Reactions: Mr Bones

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලක්ෂ 22ට විට්ස් එපා
    උඹ දවස පටන් ගන්න කලින් ගහන එව්වාගෙන් බෝතලේ ගානේ බෙදපන්
    ඒ පිනම ඇති පාර්ලිමේන්තු යන්න
     
    • Haha
    Reactions: Mr Bones

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    2018දී මම ගෙන්න කොටත් auction price එක yen 1.5mil වගේ. ඒ කියන්නෙ ඒ කාලෙත් ලක්ශ 22යි එහෙන් ගනිද්දිත්. 🥴🥴

    මේ බස්වල යන හුත්තිගෙ පුතාල වාහන සේල් එකකටවත් ගිහින් නැතුව ඇති බන් 🤭🤭

    පොඩ්ඩක් හොයලා බලපන් vitz කියලා 3වීල් එහෙම තියෙනවද කියලා 🤭 🤭

    2018දී මම ගෙන්න කොටත් auction price එක yen 1.5mil වගේ. ඒ කියන්නෙ ඒ කාලෙත් ලක්ශ 22යි එහෙන් ගනිද්දිත්.
    ------ Post added on Nov 3, 2024 at 8:28 PM
    Rupee eka appreciate unoth ambaneta ethakota meka aththa wei kiyala hithanmu
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    තව අවුරුදු පහකින් නෙවෙයි අවු 10වත් යයි ආයිබොවං... එයා එහෙමත් කිව්වා...
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    තව අවුරුදු පහකින් නෙවෙයි අවු 10වත් යයි ආයිබොවං... එයා එහෙමත් කිව්වා...

    :lol:

    Thawa awurudu 10k yanakota inflation eka nisama Vitz ekak koti 2k wath wei. tax, transportation, & other costs okkoma ain karath laksha 60k wath wei.

    Vitz production ekath dan nawaththala thiyenne. me moda jeppa koheda ewa danne ithin.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    :lol:

    Thawa awurudu 10k yanakota inflation eka nisama Vitz ekak koti 2k wath wei. tax, transportation, & other costs okkoma ain karath laksha 60k wath wei.

    Vitz production ekath dan nawaththala thiyenne. me moda jeppa koheda ewa danne ithin.
    අපිට කොහොමද මේ මිනිස්සුන්ව මග හැරුනේ Bro?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ වේසිගේ පුතා ලක්ශ 12 ට දෙනවා කියන්නේ කොහොමද බන් මේ japan වල prices😹😹.ජපානේ sale වෙන ගානට දෙන්න මුගේ අම්මගේ පිත්තම දෙනවද දන්නෑ ඉතුරුවා අඩු කරගන්න😹😹.

    https://www.goo-net-exchange.com/php/search/summary.php

    3% hitapu jeppanta chande dunne ubala wage toiyoi baiyoi thamai, a nisa kiyana deyak ahagena hitapalla, dan welalenna epa.
    ranil maruti denawa kiuwa bracelet denawa kiuwa ko dunnada, naha neda, a wage thaamai ubala wage gon harak innakan hodai
     
    • Haha
    Reactions: Ryker

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    අඩුම ටොයෝටා කාර් එකත් CAD $22,000 ක් වෙනවා. ඒ කියන්නේ tax අනම් මනම් නැතිව ලක්ෂ 50කට කිට්ටු වෙනවා ඔය කියන ගනන් වලට මෙහෙත් ගන්න තියෙන්නේ අවුරුදු 10ක් විතර පරණ ඒවා තමයි.

    මු කටින් කරපු වැඩ සෙට් එකක්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    මුන් මරු බං.. ඔහේ දොඩවනවා..

    අඩුම ටොයෝටා කාර් එකත් CAD $22,000 ක් වෙනවා. ඒ කියන්නේ tax අනම් මනම් නැතිව ලක්ෂ 50කට කිට්ටු වෙනවා ඔය කියන ගනන් වලට මෙහෙත් ගන්න තියෙන්නේ අවුරුදු 10ක් විතර පරණ ඒවා තමයි.

    මු කටින් කරපු වැඩ සෙට් එකක්

    අම්මෝ නූගත් සෙට් වටේට එක තියං චූන් කරන්න නම් මුන් මරු. ගම්වල මළගෙවල් වල night ගහද්දි නිදිමත යවන්න එහෙම නම් කියාපු සෙට් එක.

    මුන් හැම ගෙදරටම වාහනයක් දෙන පෝස්ට් එකේ ජෙප්පෝ comment කරනවා මුලින් හැමෝටම ගෙදරක් "දීලා" ඊළඟට වාහනයක් "දෙන්න" ලු 🙃. පේනවනේ නිකන් කන්න බලන් ඉන්න තරම. ඔක්කොම උන්ට නිකන් දෙන්න ඕනි.

    මේකේ ඉන්න ජෙප්පෝ කියනවා හොරු අල්ලන්නයි රට හදන්නයි ලු ජෙප්පෝ ඡන්දේ දුන්නේ. ඒ උනාට comment බැලුවම පේනවා හැමදාම වගේ මේ සැරෙත් ජෙප්පෝ හිතන් ඉන්නේ උඩ බලන් ඉඳලා හතරමහා නිධානේ පහළ වෙනකන් කියලා.

    ------ Post added on Nov 4, 2024 at 8:20 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම නම් කියන්නේ, ලංකාවේ කාර් හදන්න ඕනේ.... එකෙන් වාසි ගොඩක් වෙනවා. කවදාහරි ලොකු සමාගමක් මෙහෙ factory එකක් දැම්මොත් රටම ගොඩ. අපට skill පොරවල් හම්බවෙනවා