Vitz ලක්ශ 6 ලු 😲

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,593
    22,741
    113
    අම්බකිස්ස
    ලංකාවේ තියෙන මෝඩ ආර්ථික සැලසුම් තමයි. හැම කාලෙම පාලකයෝ කරන්න හදන්න ගම නගරයක් කරන්න යන එක. එතකොට වෙන්නේ ගමේ තිබුණු කෘෂිකාර්මාන්තයයි අනෙක් කර්මාන්තයි වල පල්ලට යන එක. අනික ලංකාව සිංගප්පූරවක් විදියට දියුණු කරන්න බෑ. මේක දියුණු කරනවනම් කෘෂිකර්මාන්තය මුලිකව තමයි දියුණු කරන්න වෙන්නේ. කෘෂි නිෂ්පාදනයි අනෙකුත් ලංකාව තුළ නිපදවිය හැකි දේ අඩුතරමින් රට තුළ ඇති ඉල්ලුම සපුරාගන්නවත් දියුණු කරන්න පුලුවන්නම් ගොඩ යෑමක් තියෙනවා
    හැම හුත්තම කොලඹටනේ බන්.කොච්චර අංගසම්පූර්ණ වුනත රෝයල් ආනන්ද වගේ ඉස්කෝල ව්ලට හැම අවුරුද්දෙම ගිහින් තව තව දෙන්නේ.ඕපනින් එකක් හැම අවුරුද්දකම තියෙනවා.ඕක උදාහරණයක් විතරයි සංවර්ධන සමාන නෑ.ගමේ ඉස්කෝලවලට යන්නේ නැතුව කොලඹ යන්නේ ඒකනේ.ලංකාවේ හැම පැත්තකින්ම වගේ කොලඹ ඉස්කෝලවලට ලමයි එනවනේ උදේට ඉස්කෝල් සර්විස් වල.එතනම කොච්චර ට්‍රැෆික් ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,662
    113
    Gampaha
    mata mathaka hatiyata 10k 12k wage athi.
    mn kiynne lanakwata ewanna pluwan time frame eke ewa. 3y range.

    6kata itn parana ewa gnna pluawn unata ewanna bane.

    koma hari jarama tax ekak wadinwane itn.


    me balapn dn ganan

    View attachment 126502
    kln chr wath me ganan giye na :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on May 23, 2021 at 5:18 PM
    හම්මෝ...
    2018 බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 41.5
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,322
    6,171
    113
    Kathawa aththa.habai me pora andanne apita adareta nemei.sir ekka deal aulak wage Mata penne.ekko muttiya dala balanwa.