හැම හුත්තම කොලඹටනේ බන්.කොච්චර අංගසම්පූර්ණ වුනත රෝයල් ආනන්ද වගේ ඉස්කෝල ව්ලට හැම අවුරුද්දෙම ගිහින් තව තව දෙන්නේ.ඕපනින් එකක් හැම අවුරුද්දකම තියෙනවා.ඕක උදාහරණයක් විතරයි සංවර්ධන සමාන නෑ.ගමේ ඉස්කෝලවලට යන්නේ නැතුව කොලඹ යන්නේ ඒකනේ.ලංකාවේ හැම පැත්තකින්ම වගේ කොලඹ ඉස්කෝලවලට ලමයි එනවනේ උදේට ඉස්කෝල් සර්විස් වල.එතනම කොච්චර ට්‍රැෆික් ද?ලංකාවේ තියෙන මෝඩ ආර්ථික සැලසුම් තමයි. හැම කාලෙම පාලකයෝ කරන්න හදන්න ගම නගරයක් කරන්න යන එක. එතකොට වෙන්නේ ගමේ තිබුණු කෘෂිකාර්මාන්තයයි අනෙක් කර්මාන්තයි වල පල්ලට යන එක. අනික ලංකාව සිංගප්පූරවක් විදියට දියුණු කරන්න බෑ. මේක දියුණු කරනවනම් කෘෂිකර්මාන්තය මුලිකව තමයි දියුණු කරන්න වෙන්නේ. කෘෂි නිෂ්පාදනයි අනෙකුත් ලංකාව තුළ නිපදවිය හැකි දේ අඩුතරමින් රට තුළ ඇති ඉල්ලුම සපුරාගන්නවත් දියුණු කරන්න පුලුවන්නම් ගොඩ යෑමක් තියෙනවා