මම දැනට 2000 manufactured 2003 registered විට්ස් car එකක් use කරනවා. car එකේ ලොකු අවුලක් මොකුත් නෑ. එක පාරක් ball joint bearings bush මාරු කරන්න වුනා එක තමා ටිකක් ලොකුවට වියදම් වුනේ .ගොඩක් දුර drive කරනවා ( මාසෙකට සැරයක් හරි දෙකක් හරි 200km යන්නයි 200k ennai long distance යනවා ). . මම හිතන් ඉන්නවා ඒක විකුණලා 2007 විතර passo එකක් ගන්න. ඒක හොඳද ?
