Vitz 2015 LED Headlights

tenXents

Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    machnla, mn gawa thiyena vitz 2015 eke halogen head lights thiyenne. LED lights 2k daganna one.
    1.danna ekek kiyapnko kohenda ganna puluwan kiyala
    2.keeyak wage yaida?
    3.lights ekkama car eke front eke thiyena panel ekath danna wenawa neda?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ

    ඩාර්ලි රෝඩ් එකේ තියෙනවා..මං හිතන්නේ 3000 වගේ ඉහලට ඇති.....වගකීම ඇතුව/ නැතුව ගන්න පුළුවන්...සන් ලංකා එකේ නම් බොරු ගණන් දාලා තියෙන්නේ.....


     

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18

    ඩාර්ලි රෝඩ් එකේ තියෙනවා..මං හිතන්නේ 3000 වගේ ඉහලට ඇති.....වගකීම ඇතුව/ නැතුව ගන්න පුළුවන්...සන් ලංකා එකේ නම් බොරු ගණන් දාලා තියෙන්නේ.....



    thanks bn
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය තියෙන ලයිට් දෙකම තියාගනින්. LED දැම්මාම සුදු එලියට උබට පාර පෙන්නෑ. ඊට පස්සේ උඹට Dim කරන් නැතුව තමයි යන්න වෙන්නේ. එතකොට ඉස්සරහින් එන ටිපර් කාරයෙක් මුණටම අල්ලයි. Dim කරන් නැතිව එනවුන්ට මම නම් කරන්නේ ඒක.
     

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    ඔය තියෙන ලයිට් දෙකම තියාගනින්. LED දැම්මාම සුදු එලියට උබට පාර පෙන්නෑ. ඊට පස්සේ උඹට Dim කරන් නැතුව තමයි යන්න වෙන්නේ. එතකොට ඉස්සරහින් එන ටිපර් කාරයෙක් මුණටම අල්ලයි. Dim කරන් නැතිව එනවුන්ට මම නම් කරන්නේ ඒක.

    ai bn sirawata ehcharama awulda led?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පරණ වාහන වලට ඔය බාල LED බල්බ් දාගෙන එනවා ඌට හරියට පාර පේන් නෑ, හැබැයි ඉස්සරහින් එන එකාට ගිණි කණ වැටෙනවා. ඒක නිසා මෝඩ වැඩ කරන්න එපා. තියෙන බල්බ් එකම තියෙන්න ඇරපන්. ඒ බල්බ් වල එලිය අඩුනම් විදුලි පද්දතියෙ බලන්න ඔ්න දෝෂ ටිකක් තියෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    ඔය තින හැලජන් වෙනුවට ඒකට ෆිට් වෙන led ද දාන්න හදන්නේ ? එකත් චියිනිස් එකක් නේද. දාපං දාල ආයේ ත්‍රෙඩ් එකක් දාපං එලිය තිබ්බට පේන්නේ නෑ කියල. ඔය led මෙලෝ රහක් නෑ. led දානවා නං හොඳ බ්‍රෑන්ඩ් එකක් (පිලිප්ස් ඔස්රම් වගේ) දාපං හැබැයි පට්ට ගණන්. එහෙම නැතිනං හොඳම දේ led ඔරිගීනල් එන වාහනේක හෙඩ් ලයිට් දාන එක ඒවාට එන්නේ ප්‍රොජෙක්ටර් කිට් එකක්
     
    • Like
    Reactions: jeewantha05

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    thiyena ewa check kerewwa bn. awulak naa kiwwa.
    mage raata penima adui bn tikak. light tikak hari eliya wedi nm loku udawwak.
    original projector headlamps 2k keeyak wage weida bn?
     
    Last edited: