Vitz 2016

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,633
    8,420
    113
    In Your Heart
    Accelerat karaddi parana Diesel wahanayak wage interior ekata noise ekai vibration ekai ena eka normal da. acceleration nathiwa drive karaddi smooth kisi saddayak na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,307
    2
    53,756
    113
    Accelerat karaddi parana Diesel wahanayak wage interior ekata noise ekai vibration ekai ena eka normal da. acceleration nathiwa drive karaddi smooth kisi saddayak na

    Normal. Accelerate karaddi land-master ekak wage thama
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2017/18 eke tikak adui. engine mounts ehema wenas.

    ජපනාට මෙක හරිහර හදාගන්න බැරි වුනා නේ ... මචන් මමත් කිලියට ගත්තා 2016 එකක් පට්ට කැතයි සද්දයනම් අමු චාටර් බං තුක් නොදකින්. Vitz එක වෙනුවට 2020 Yaris එක එවි කියලා හිතනවා සද්ද බද්ද නැතුව යන්න
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka

    ජපනාට මෙක හරිහර හදාගන්න බැරි වුනා නේ ... මචන් මමත් කිලියට ගත්තා 2016 එකක් පට්ට කැතයි සද්දයනම් අමු චාටර් බං තුක් නොදකින්. Vitz එක වෙනුවට 2020 Yaris එක එවි කියලා හිතනවා සද්ද බද්ද නැතුව යන්න

    eketh 1000cc eka nam 1KR engima mai enne. habay improvements karala lu enne. 1500cc aluthma engin ekakuth enewa.