අදුරන එකෙක් විට්ස් 2018 red එකක් 60කට විකුනන්න යනවා. මේ ගණන් හරි ද බන් ?
එහෙමද?යන විදිහට ඔය ගාන අවුලකුත් නෑ
තව අවුරුදු 2 කට මුකුත් එන්නේ නෑ නේ

අදුරන එකෙක් විට්ස් 2018 red එකක් 60කට විකුනන්න යනවා. මේ ගණන් හරි ද බන් ?
alto eka nxt year wenakota laksha 40k wath wenwa bn balapnko
වැගන් r එක ඉන්ද්‍රා එකේ 65ක් කියනවා. ඇල්ටෝ එක එහෙම බලද්දී පාඩු නෑ
රටේ තත්වේ තේරුම් ගන්න පුළුවන් නේ බන්ow bn 2018 dn aye wadi wela.
අනේ මන්දා බන්. ඔය ගානට ගන්නවද බන් ?60k nemei kotiyak wei me awurudda iwara weddi.. hama wahanema double wenawa.. danna ewun wadi ganata Hari gannawa danma...
ow ekathama bn awla bn
රටේ තත්වේ තේරුම් ගන්න පුළුවන් නේ බන්
අනේ මන්දා බන්. ඔය ගානට ගන්නවද බන් ?
රටේ තත්වේ තේරුම් ගන්න පුළුවන් නේ බන්
අනේ මන්දා බන්. ඔය ගානට ගන්නවද බන් ?
මේ රටෙන් නම් පැන ගන්න කාලේ හරි වගේ බන්
------ Post added on Jun 28, 2021 at 10:56 AM

ado kohomada athal eka wadi pura wahaynk thiyna ekek oya gnata denwa kiyanne.
2019 mula giye 38k wage oka.dn 2M profit kelinma.
wikunala 3y inna pluwan nm itn hari.
@hodakolla welawata ubata kiyala rush ekak gatte. 98 gatte dn eka patta ganak yako

ow bn meke hityoth nam sada soththi thama
කරුමේ තමා විරුවෙක් ඇවිල්ල.laksha 30kata student visa dagena ausi gihin, laksha 10kata ganing bmw 2017 1k.![]()

එත් බන් ඔය වැඩි උන ඒවා අඩු වෙයි කියලා හිතන්න බෑ නේado kohomada athal eka wadi pura wahaynk thiyna ekek oya gnata denwa kiyanne.
2019 mula giye 38k wage oka.dn 2M profit kelinma.
wikunala 3y inna pluwan nm itn hari.
වැඩි උන ගණන් බහි කියල හිතන්න පුලුවන්ද බන්3yr fd ekak dala.. ekai thawa 5m+ kqralai okakma ganta puluwan wei...![]()
බැසිල් ආවම අඩු කරනවා කියන්නේඅනේ මන්දා 2/3 කම අරන් දෙන්න කලින් හිතන්න තිබුනා නේද ?