Vitz 2018 එකක් 60ක් වෙනවද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විකුනලා කියපංකො 60ට දෙන්න 61ක් කියලා. 60.50ට දීල ඊයේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ado sirawata :(
    2018 vitz eka 60k weddi 2019 eka 70k wei... :(

    thawa masa 3kin wage gnna inne.itn hithapnko 60kata gnna thiynne vitkak kiwwama 😂 😂
    ගන්න බැරි වෙයි බන් 70ට වත්. ස ලංකාවේ වාහන හදනකම් ඉමු🙁
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,066
    67,378
    113
    Mata hitenne micro market hedunata passe japan ewata sorry wenawa.ita passe value enne micro ewata arawa aye genne nethi hinda
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ahahaha .. ubata edama kiwwane ban... Owa adu wenne na... Adu wenawa kiyanne wahanayak ganna balan inna ewun...

    Wahana genawama thawa owa wadi wenawa misak adu na..
    එක ඇත්ත බන්. නන්දෙව විශ්වාස කරපු අපට දෙවි පිහිටයි 😅

    Mata hitenne micro market hedunata passe japan ewata sorry wenawa.ita passe value enne micro ewata arawa aye genne nethi hinda
    මයික්‍රො එක රෙස්ටන් එක එද්දිම මාකට් එකක් හැදුනා බන්.රෙස්ටන් පිස්සුවක් තිබ්බා 2005 වගේ කාලෙ මතක විදිහට. උන්ගෙ වාහන වික්කට පස්සෙ , සර්විස් එක බල්ලා මාක් එකට දාල ගනන් ගන්නෙ. එකෙන් පස්සෙ මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ නේ.
    ------ Post added on Jul 3, 2021 at 12:21 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,066
    67,378
    113
    එක ඇත්ත බන්. නන්දෙව විශ්වාස කරපු අපට දෙවි පිහිටයි 😅

    මයික්‍රො එක රෙස්ටන් එක එද්දිම මාකට් එකක් හැදුනා බන්.රෙස්ටන් පිස්සුවක් තිබ්බා 2005 වගේ කාලෙ මතක විදිහට. උන්ගෙ වාහන වික්කට පස්සෙ , සර්විස් එක බල්ලා මාක් එකට දාල ගනන් ගන්නෙ. එකෙන් පස්සෙ මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ නේ.
    ------ Post added on Jul 3, 2021 at 12:21 PM
    But option less unama karanna deyak nane.parts import karannath bene japan ewala
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    But option less unama karanna deyak nane.parts import karannath bene japan ewala
    micro වල කොහොමත් නෑ බන්. ගන්න මාස ගනන් බලන් ඉන්න ඕන.

    ඉම්පොර්ට් කරන්න පුලුවන් කාලෙත් උන් ලග තිබ්බත් දෙන්නෙ නෑ.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    වාහනේ නම් විකුණන්ඩ හිතෙනවා බන් මේ කාලේ ගණන් බැලුවම ඒත් දීලා මොකද්ද ගන්නෙ :dull:
     
    • Like
    Reactions: lasankandy

    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    අදුරන එකෙක් විට්ස් 2018 red එකක් 60කට විකුනන්න යනවා. මේ ගණන් හරි ද බන් ?
    අන්රෙජිස්ටට් එකක් බැලුව කොහුවල පැත්තෙ, 30k* දුවල ජපානෙම, 69.5 ක් කිව්ව
     
    • Wow
    Reactions: Sword_Fish