Vitz 2018 එකක් 60ක් වෙනවද ?

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වැඩක් නැ බන් ලංකාවේ කාර් මාකට් එක ගැන කතා කරලා ඉඩමක් ගන්න සල්ලි දෙන්න ඔනේ එකත් බැරැන්ඩ් නිව්නම් කමක් නැහැ second hand owner 3-4 පාවිච්චි කරපු එවා පොඩ්ඩක් කරි සැපවිදිහට ජිවත් වෙන්න ඔනනම් රට යන එක තමයි හොද
     
    • Like
    Reactions: lasankandy and NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    itn bn aluthen import krnna dunnama owa aniwa bassanna wenwa.

    e e kale e e tax anuwa second hand market price adjsut wenna epai.
    wahana import karaddi vitz kawadawath 5M walata B/N wikunanne nane.

    me market eka thyinne nm itn hamadama wahana import nokara inna wei.
     
    • Like
    Reactions: lasankandy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බැසිල් sir දිවුරුම් දෙන්න කලීන් විකුණන්න. 😂 😂 😂
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    karanna thawa monahri ithuru wela tynwada bn


    :lol: :lol: :lol:
    😅
    වැඩක් නැ බන් ලංකාවේ කාර් මාකට් එක ගැන කතා කරලා ඉඩමක් ගන්න සල්ලි දෙන්න ඔනේ එකත් බැරැන්ඩ් නිව්නම් කමක් නැහැ second hand owner 3-4 පාවිච්චි කරපු එවා පොඩ්ඩක් කරි සැපවිදිහට ජිවත් වෙන්න ඔනනම් රට යන එක තමයි හොද
    ඔව් බන් මාර ගනන් නේ
    I have a 2018 Jewela and I'm not even willing to sell it anything below 6.5M
    What the f@@@ am I going to buy after selling it?
    Everything is ridiculously expensive.
    Jewela එකෙ වෙනස මොක්කද ?
    Hammata laksha 65k? 😆😆😆
    😅ඔව් බන්. 5ක් තිබ්බා දැන් 1යි තියෙන්නෙ.
    itn bn aluthen import krnna dunnama owa aniwa bassanna wenwa.

    e e kale e e tax anuwa second hand market price adjsut wenna epai.
    wahana import karaddi vitz kawadawath 5M walata B/N wikunanne nane.

    me market eka thyinne nm itn hamadama wahana import nokara inna wei.
    2025 වෙනකන් ගෙන්නෙ නැ නෙ බන් කොහොමත්. අර මුනුබුරා ජනාධිපති වෙනකන් ගෙනාවේ නැත්නම් මොකද කරන්නෙ 😅
    බැසිල් sir දිවුරුම් දෙන්න කලීන් විකුණන්න. 😂 😂 😂
    😅 අඩු වෙයි ද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තව ටික කාලෙකින් International market එකේ Brand new Rolls Royce එකක් ගානට තමයි අපිට අපේ රටේ Used Alto එකක් ගන්න වෙන්නේ

    sirwatama ekanam wenna plwn bn

    Ow bn dan 60 kata kittu wela

    ow bn ekane mm kwwe ikamanata ganna kyl
    ------ Post added on Jun 28, 2021 at 1:00 PM
     
    • Like
    • Sad
    Reactions: TCB Rox and NRTG

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ape seeyalage kale push bicycle ekak Rs.100k wage.
    thattalage kale Rs.1000k wage.
    api iskole yanakota Rs.10,000k wage.
    Dan Rs.25,000th ganna ba.

    ehema baladdi salli thiyan innawata wada lease karala hari wahanayak ganna eka wasi neda?
    salli ithiri karata eke watina kamak nane.

    habayi wahanayak kiyanne nam liability ekak. thawa thawa expense ma thama thiyenne.

    punchi geyak aran rent ekata dila e salli walin lease eka gewwoth wasiyak thiyenawa
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ado kohomada athal eka wadi pura wahaynk thiyna ekek oya gnata denwa kiyanne.

    2019 mula giye 38k wage oka.dn 2M profit kelinma.
    wikunala 3y inna pluwan nm itn hari.

    Mata eka parak ehema set una machan Mayna ara tax wadi kare 2013 hari 2014 di hari.
    ethakota mama gawa prius ekai outlander ekak 2k thibuna laksha 16(car 2kamata) wadi pura sell kare.