Vitz 2018 F grade

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන්ලා vitz f grade safety edition 2 44ක් කියනවා ..ඒ ගානට පාඩුද ??මන් කලින් f grade එකක් බැලුවා ඒක 43 ..safety edition එකේ මොනවද තියන additional features ??වාහනේ ගද්දි මොනවද බලන්න ඕන .කෑෂ් කලොත් ටැක්ස් කේස් වැටෙයිද ??

    5dA7Lpg.jpg

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    rep++ බොහොම ස්තුති මචන්ලා .ලක්ෂ 50 අඩුවෙන් ෆුල් සේඩාන් මොනවද අය තියෙන්නේ :rolleyes::rolleyes:

    Brandnew නම් නැහැ මචන්..
     
    රේප් දෙන්න බැලූ :baffled:

    අයියෝ රෙප් ගන්නමයි ආවෙ :sorry::sorry:

    සල්ලි නෑ බන් වැඩිය දුවන්නේ නෑ ..මාසෙකට 300km යාවි ..සතියේ දවස් 5 ම ගෙදර තම කාර් එක ඉන්නේ ..

    එහෙමන් අලුත් වාහනයක් ගන්න එපා යකෝ සල්ලි අපරාදෙ ..........
    පොඩි මොකක් හරි ගනිං .........

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සල්ලි නෑ බන් වැඩිය දුවන්නේ නෑ ..මාසෙකට 300km යාවි ..සතියේ දවස් 5 ම ගෙදර තම කාර් එක ඉන්නේ ..

    මගෙ story එකමයි.. මම වාහනේ අරගෙන දැන් මාස 7 ක් වෙනව.. තාම 3100 km
    යි බන්.. :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගෙ story එකමයි.. මම වාහනේ අරගෙන දැන් මාස 7 ක් වෙනව.. තාම 3100 km
    යි බන්.. :D
    :sorry::sorry:ගත්තට දුර ගමනක් යන්න විතරයි බන් ..පවුලේ අය දුර ගමනක් යන්නේ ඉතින් මාසෙකට පාරක් වගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,801
    113
    :sorry::sorry:ගත්තට දුර ගමනක් යන්න විතරයි බන් ..පවුලේ අය දුර ගමනක් යන්නේ ඉතින් මාසෙකට පාරක් වගේ

    වාහනේ කොච්චර කල් තියාගන්නද හිතාගෙන ඉන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    :sorry::sorry:ගත්තට දුර ගමනක් යන්න විතරයි බන් ..පවුලේ අය දුර ගමනක් යන්නේ ඉතින් මාසෙකට පාරක් වගේ

    Ithin wahanayak self rent karan yanna,mokatada wahanekta invest karanne maseta eka parak nan yanne?:oo: wahaneta hodath ne ehema nikan tiyanna masema.anika ohoma nikan tiyala trip giyama tire weak wela patch yanawa arawa mewa leda.