Swift hybrid aka mokada????
Umbata pissuda bn maaseta 300km yana ekekta hybrid ganna kiywanna.

Swift hybrid aka mokada????

Umbata pissuda bn maaseta 300km yana ekekta hybrid ganna kiywanna.![]()


මගෙ story එකමයි.. මම වාහනේ අරගෙන දැන් මාස 7 ක් වෙනව.. තාම 3100 km
යි බන්..![]()
සල්ලි නෑ බන් වැඩිය දුවන්නේ නෑ ..මාසෙකට 300km යාවි ..සතියේ දවස් 5 ම ගෙදර තම කාර් එක ඉන්නේ ..

වාහනේ ගන්නේ මාසෙකට 300km ක් යන්න නම්, පව්ලේ අයත් එකක් දුර ගමන් යන්න නම් ඇයි මල්ලි Vitz එකක් හොයන්නේ, පැට්‍රල් අවුන්සේ කුප්පි එකතු කරන්නද
බස්සමුකෝ ඇලියොන් එකක්.
nattan 2010wage allion ekakata asaiHanthana area 1kn Hari, katugasthota Patten Hari idamak aran dapanko attatama. Gedara thiyanna wahanayak gannawa wage newei ne??
used ewa ganna danumak na aiye.. maralayak set unot ehemanattan 2010wage allion ekakata asai
ඉතිං මල්ලි ටොයෝටා ලංකා දාලා චෙක් කරලා ගන්න.
මුලින්ම හොදට වාහනේ බලන්න. හිතට අල්ලනව නම් ටොයෝටා ලංකා එකට හත්දාහක් පූජා කරලා සියලු විස්තරේ ගන්න පුලුවන්. එතකොට මරාල සෙට් වෙන්නෙ නෑ. නැත්තං ස්කෑනර් එකක් එක්ක හොද බාසෙක් එක්කන් යන්න.