මචං Toyota Vitz 2018 එකේ ඔක්කොම versions සහ ඒවයේ විස්තර බලාගන්න තැනක් නැද්ද ?
toyota.jp එකේ 2018 ටික වෙනම හොයාගන්න බෑනෙ.
1000cc, 1500cc සීන්,
LED ද නැද්ද,
1L 1.5L, ඒ වගේ වෙනස්කම් ටිකක් තියෙනව නේද?
Reviews වලත් එක එක ඒවයෙ එක එක cars තියෙන්නෙ.