Allion gena kathakale nane brother ..just wagon R and vitztf allion ekak padapu knk kyn katha da owa
Allion gena kathakale nane brother ..just wagon R and vitztf allion ekak padapu knk kyn katha da owa
එහෙම සීන් එකකුත් තියනවා නේ... එක්කෝ ඇල්ටො එකක් තමයි ගන්න වෙන්නේ...
වැගන්R නම් බන් දැන් හැක්වෙලා ඇත්තේ. ඕවල බැටරි එහෙම මාරු කරලා ලොකු repair දිලා තමා ගන්න ඕන.
------ Post added on Dec 29, 2024 at 1:33 PM
I'd rather go for a Corolla 141 or a SX4එහෙම සීන් එකකුත් තියනවා නේ... එක්කෝ ඇල්ටො එකක් තමයි ගන්න වෙන්නේ...
2024 අලුත් එකද? ඒකනම් toyota raize එකේ ස්පෙක් එක වගේ තියෙන්නෙ. පුදුමයි ඔය ගානට ගන්න පුලුවන් කියන එක.Magnite
මගෙ අවශ්‍යතවයට ගැලපෙන්නෙ නෑ මචං... පොඩි වෙන්න ඕන පෙට්‍රල් කරන්න ඕන... කෙයි කාර් ටයිප් තමයි හරි යන්නෙ...I'd rather go for a Corolla 141 or a SX4
wahana attatama import kalot passo, ekak aduwata ganna puluwan wei ban, nattan Yarisමගෙ අවශ්‍යතවයට ගැලපෙන්නෙ නෑ මචං... පොඩි වෙන්න ඕන පෙට්‍රල් කරන්න ඕන... කෙයි කාර් ටයිප් තමයි හරි යන්නෙ...
Oi 100 ta tiya 80ta gnneth owa amaruwensure da? wagon r eke 100ta yanna puluwanda? wangu gaddi control tiyeda. danna un godak kiyanne dura yanna hoda madi kiyala
2024 අලුත් එකද? ඒකනම් toyota raize එකේ ස්පෙක් එක වගේ තියෙන්නෙ. පුදුමයි ඔය ගානට ගන්න පුලුවන් කියන එක.
ටොයෝටා වල සීන් එක තමා උන්ගෙ ගානට හම්බෙන features පට්ට අඩුයි. උදා: විට්ස් ගනින්, ඔය ගානට ගන්න පුලුවන් සුසුකි ස්විෆ්ට් එකේ පට්ට features තියෙනවා. විට්ස් එකේ AC එකත් නිකන් නොබ්ස් තියෙන්නෙ. Allion/Premio උනත් එහෙම තාම. පට්ට බේසික් මගුල්. ඒත් කැරිම ගනන්.Ow eka thama raze ekaata wada sahenna hondai eka
meka nam sira kathawa, ape ewn toyota namata uda dagena gathhtata athi magulak. anith brand walin ita wada hoda ewa denwa aduwataටොයෝටා වල සීන් එක තමා උන්ගෙ ගානට හම්බෙන features පට්ට අඩුයි. උදා: විට්ස් ගනින්, ඔය ගානට ගන්න පුලුවන් සුසුකි ස්විෆ්ට් එකේ පට්ට features තියෙනවා. විට්ස් එකේ AC එකත් නිකන් නොබ්ස් තියෙන්නෙ. Allion/Premio උනත් එහෙම තාම. පට්ට බේසික් මගුල්. ඒත් කැරිම ගනන්.
ටොයෝටා වල සීන් එක තමා උන්ගෙ ගානට හම්බෙන features පට්ට අඩුයි. උදා: විට්ස් ගනින්, ඔය ගානට ගන්න පුලුවන් සුසුකි ස්විෆ්ට් එකේ පට්ට features තියෙනවා. විට්ස් එකේ AC එකත් නිකන් නොබ්ස් තියෙන්නෙ. Allion/Premio උනත් එහෙම තාම. පට්ට බේසික් මගුල්. ඒත් කැරිම ගනන්.