Vitz LED Head Lights

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
මචන් Toyota Vitz 2007 model එකට LED හෙඩ් ලයිට් හයි කරන ඒක ගැන විස්තරයක් දාන්න පුලුවන්ද?

මට දැනට තියෙන නෝමල් ලයිට් අයින් කරලා LED ගහන්න ඕනේ..
 

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    dan case neda policiyen?

    LED da HID /xenonda?

    Moka gahuwath ubata converter dala rhama daanna wenne.ube aththe 60w bulb.arawa khmath 90 +W