Android tv bn+ peo tv wage rewind+catch up vod tiyanawa but samahara premium apps danna ba. Ex: NetflixOken ganna services monada kiala kata hari kiyanna puluwanda
හිතුව තරම්ම ලොකු වෙනසක් නෑ. ඒ හින්ද මටනං හිතෙන්නේ ලොකු උවමනාවන් නැත්නම් දැන්ම මේක ගන්න එපා කියල.

.Next month bill ekata add wenawaමචන් මේ 3990 එන්නේ බිලට එකතු වෙලාද? නැත්නම් අපි ිඩිකෝඩර් එක මාරු කරන වෙලාවටද ගෙවන්න ඔ්නේ.
try කලේනම් නෑ. බැරිවෙන්නත් බෑ Playstore තියෙන හින්දඕකෙ වෙන ඇප්ස් මුකුත් නැද්ද? zoom වගේ ඇප් එකක් යූස් කරන්න බැරිද?
නෑ බං මගෙ Silver package එක තියෙන්නෙ. මං නිකමට SMS එක දාල බැලුවෙ. 3990 කියල ආපු හින්ද confirm කලා. Quality එකනම් කලින් තිබ්බ වගේමයි. 4K බලන්න වෙන්නෙ USB එකෙන් තමා
Type, VIUHUB (space) Dialog TV account number and send it to 679 from your Dialog mobile or to 0770 679 679 from any other mobile network.Kohomada SMS karannay mokak hari cord ekak thiyanawada ?
මාත් try කරල නෑ මචං. Pen එකක් ගහලම බලන්න වෙනවClub vision katiyata 1990/- dunna aluth viu hub 2.0 connection eka. Make usb connect karala kohomada pen eka browse karanne?
Kawadada gatthe meka ?Club vision katiyata 1990/- dunna aluth viu hub 2.0 connection eka. Make usb connect karala kohomada pen eka browse karanne?
13/05/2021 gattheKawadada gatthe meka ?
App store eken VLC player download kara eken pen eka wedaමාත් try කරල නෑ මචං. Pen එකක් ගහලම බලන්න වෙනව