ViU Hub 2 එකක් ගත්තා

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මාත් මේ වැනි වැනී ඉන්නෙ බන්, මල්ලි කියනවා ගන්න කියලා. ඒත් පේන විදියට විශේශ වාසියක් නෑනේ බන්
    උබ පොඩ්ඩක් යූස් කරලා උබට ඒ කරපු දේ වටිනවා ද නැද්ද කියල දාපන්කෝ...

    හිතුව තරම්ම ලොකු වෙනසක් නෑ. ඒ හින්ද මටනං හිතෙන්නේ ලොකු උවමනාවන් නැත්නම් දැන්ම මේක ගන්න එපා කියල.
    :love: :love: :love: :love:
     
    • Like
    Reactions: sami_boy

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඕක ගන්නවා නම් හොඳ internet connection එකක් තියෙන්ඩ ඕනේ මන් order කරා හයි කරන්ඩ ආපු එවුන් මගේ 4G connection එකේ speed මදි කියල ආපහු ගියා බන්, අපි නම් ඇහුව signal නැති එක අපේ වැරද්දක්ද කියලා:confused:.
     
    • Like
    • Sad
    Reactions: NRTG and sami_boy

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    මචන් මේ 3990 එන්නේ බිලට එකතු වෙලාද? නැත්නම් අපි ිඩිකෝඩර් එක මාරු කරන වෙලාවටද ගෙවන්න ඔ්නේ.
     
    • Like
    Reactions: sami_boy

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඕකෙ වෙන ඇප්ස් මුකුත් නැද්ද? zoom වගේ ඇප් එකක් යූස් කරන්න බැරිද?
     
    • Like
    Reactions: sami_boy

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    නෑ බං මගෙ Silver package එක තියෙන්නෙ. මං නිකමට SMS එක දාල බැලුවෙ. 3990 කියල ආපු හින්ද confirm කලා. Quality එකනම් කලින් තිබ්බ වගේමයි. 4K බලන්න වෙන්නෙ USB එකෙන් තමා

    Kohomada SMS karannay mokak hari cord ekak thiyanawada ?