VIVA -DO NOT pay advance

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ane bung owa ohoma tamaii , math oder kala , mage aka last week hambuna , mata nam 70 scene akak set une naha , habaiii loweth parakku una deliver karanna oder kaley oct wala , hambune march !!
    machan koma hari talk karala ikmanata ganin ,
    mage auto akak tiyenne petrol 12 karanne bung 95oct ganne :/

    යකෝ මාස 6ක් ගියාද..? :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ane bung owa ohoma tamaii , math oder kala , mage aka last week hambuna , mata nam 70 scene akak set une naha , habaiii loweth parakku una deliver karanna oder kaley oct wala , hambune march !!
    machan koma hari talk karala ikmanata ganin ,
    mage auto akak tiyenne petrol 12 karanne bung 95oct ganne :/
    :eek::eek::eek::eek::eek:
    kokath anthimata ekayi ban

    Kia ekak hari Proton ekak hari ganna eka hodayi wage
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    fatta look eka bro
    pricing komada:eek:

    Price Guide for KIA PICANTO 2012

    Trim 1.0 (DCVVT) Petrol
    EX Rs. 1,750,000.00

    Options available for customer to order

    * Dual Airbag Rs. 50,000.00
    * Electric Sunroof Rs. 60,000.00
    * Automatic Transmission Rs. 140,000.00
    * A.B.S Rs. 40,000.00
    * 14'' Alloy Wheels Rs. 35,000.00
    * Convenience Package Rs. 30,000.00
    * Lighting Package Rs. 60,000.00
    * Tweeter speakers +MP3+CDP+Bluetooh+ Ipod Cable +Steering Audio Remote Rs. 35,000.00

    දැනට නම් ඉතිං ඕක තමයි ගාන කිව්වේ .. ඒත් ඕක එනකොට ගනන් ව්නස් වෙයිලු රුපියල පා වෙන නිසා... basic car එක manual/ps/pm/cl/re. Miror ඔක්කොම තියෙනවා.. interior සුපිරි..
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    viva th akai picanto th aka bun , wating list ake loweth inna ona , mage fnd kenek oder kala picanto akak november wala habai manual , porata epa wela last tow weeks ago order aka cansel kala bung , salli dunna un ,

    :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    viva th akai picanto th aka bun , wating list ake loweth inna ona , mage fnd kenek oder kala picanto akak november wala habai manual , porata epa wela last tow weeks ago order aka cansel kala bung , salli dunna un ,

    :confused:

    උන් ඕඩර් එක කැන්සල් කරහම සල්ලිත් දෙනවද..? ඒක නම් ලොකු දෙයක් මොනවා වුනත්... යුනිමෝ කාරයෝ ගත් කටටම කියන්නේ සල්ලි දෙන්නේ නෑ කියලා.. :frown:
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    උන් ඕඩර් එක කැන්සල් කරහම සල්ලිත් දෙනවද..? ඒක නම් ලොකු දෙයක් මොනවා වුනත්... යුනිමෝ කාරයෝ ගත් කටටම කියන්නේ සල්ලි දෙන්නේ නෑ කියලා.. :frown:

    ovv ovv mage fnd ta nam dunna 200000 refund kala :) :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Price Guide for KIA PICANTO 2012

    Trim 1.0 (DCVVT) Petrol
    EX Rs. 1,750,000.00

    Options available for customer to order

    * Dual Airbag Rs. 50,000.00
    * Electric Sunroof Rs. 60,000.00
    * Automatic Transmission Rs. 140,000.00
    * A.B.S Rs. 40,000.00
    * 14'' Alloy Wheels Rs. 35,000.00
    * Convenience Package Rs. 30,000.00
    * Lighting Package Rs. 60,000.00
    * Tweeter speakers +MP3+CDP+Bluetooh+ Ipod Cable +Steering Audio Remote Rs. 35,000.00

    දැනට නම් ඉතිං ඕක තමයි ගාන කිව්වේ .. ඒත් ඕක එනකොට ගනන් ව්නස් වෙයිලු රුපියල පා වෙන නිසා... basic car එක manual/ps/pm/cl/re. Miror ඔක්කොම තියෙනවා.. interior සුපිරි..
    dakkamath supiri bro :eek:

    danatanam widiyak naha balamu :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dakkamath supiri bro :eek:

    danatanam widiyak naha balamu :(

    මට නම් හිතෙන්නේ විවා එකට වඩා මේක හොඳයි බං.. ඒත් ගාන ටිකක් වැඩ්යි. ඒත් ගෙවන ගානට පාඩු නෑ.. ජපන් පැසෝ එකක් ගන්නත් 25ක් විතර යනවනේ...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උන් ඕඩර් එක කැන්සල් කරහම සල්ලිත් දෙනවද..? ඒක නම් ලොකු දෙයක් මොනවා වුනත්... යුනිමෝ කාරයෝ ගත් කටටම කියන්නේ සල්ලි දෙන්නේ නෑ කියලා.. :frown:
    un aththama machan kalani higanno :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    un aththama machan kalani higanno :growl:

    උං මට කිව්ව ඩොලර් එක වැඩි වුනාට උං ගනන් හදලා තියෙන්නේ පරන rate එකටලු.. ඒත් වාහනේ එනකොට තියෙන rate එකටලු ගාන සෙට් වෙන්නේ.. මුං ඩොලර් එක 118 ට තියෙන rate එක පෙන්නලා ඕඩර් එක ගන්නවා.. පට්ට කපටි යක්කු බං..

    මට වාහන ගැනිල්ල එපා වුනා බං මේ ත්‍රෙඩ් එක දැකලා.. :baffled:බස් එකේ යන එක දාහෙන් සම්පතයි වගේ... :lol:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    machan, mun mata VIVA Shipment eka ada (25th of March) enawa..........April 7th weddi Number plate wada iwara karala dennam kiyalath kiwwa...................

    Minissu rawattanna hondada ban mehema...........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උං මට කිව්ව ඩොලර් එක වැඩි වුනාට උං ගනන් හදලා තියෙන්නේ පරන rate එකටලු.. ඒත් වාහනේ එනකොට තියෙන rate එකටලු ගාන සෙට් වෙන්නේ.. මුං ඩොලර් එක 118 ට තියෙන rate එක පෙන්නලා ඕඩර් එක ගන්නවා.. පට්ට කපටි යක්කු බං..

    මට වාහන ගැනිල්ල එපා වුනා බං මේ ත්‍රෙඩ් එක දැකලා.. :baffled:බස් එකේ යන එක දාහෙන් සම්පතයි වගේ... :lol:

    uba puluwan nam unimo karayatath kiyapan oka
    oka mage gedara hoyan eyi

    mama dan just like gala uda ripu balala:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    uba puluwan nam unimo karayatath kiyapan oka
    oka mage gedara hoyan eyi

    mama dan just like gala uda ripu balala:rolleyes:

    අර ලැප්ටොප් . lk එකේ ත්‍රෙඩ් එක වගේ මේකත් අදින්න තියෙන්නේ යුනිමෝ කාරයට කෙල වෙන්න... :lol:

    අප්සෙට් ගන්න එපා බං.. වාහනේ ආවහම ඔය ඔක්කොම හිතේ අමාරු ටික නැති වෙයි... ;)
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    ඇති යන්තම්.. මේකේ දාලා තිබුනා 2011 Oct වල ඕඩර් කරපු එක්කෙනෙකුට මේ ඊයෙ පෙරේදා කියලා වාහනේ ලැබුනේ..

    අනේ මන්ද බන් වෙසක් බලන්න යන්න වත් වාහනේ ලබිද???????????/:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    හු*න නීති අපිට විතරයි බං හැම පැත්තෙන්ම..පර්මිට් තියෙන එවුන්ට තවත් අඩු වෙනවා..ඒවයේ පෝරියල් කන්න ඕනත් අපි. සමහර බූරුවෝ ඉන්නවනේ බං කාර් පදින්නේ සල්ලි කාරයෝ කියල කියන. උන් කියන්නෙ දුප්පත් අය දුප්පත් විදියටත්, පොහොසත් අය පොහොසත් විදියටත් සදාකාලිකවම ඉන්න ඕන කියල. දුප්පත් එවුන් ඔළුව උස්සනවට තමයි පෙට්‍රල් මිල වැඩි කරන්නෙ, ටැක්ස් වැඩි කරන්නෙ:lol:
    පර්මිට් අයට අඩු වෙනවා :nerd:??.... උබට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ;)?