VIVA ELITE පාර්ට්ස් ගන්නේ කොහෙන්ද???

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    VIVA ELITE පාර්ට්ස් ගන්නේ කොහෙන්ද???

    මට මගේ viva elite එකට පාර්ට්ස් ගන්ඩ ඕනේ.
    කොම්පැනියේ ගිනි ගණන්
    අඩුවට ගන්ඩ තැනක නැද්ද???
    අඩුවට තියෙන ඒවා ඔරිගිනල්ද???
    පොඩ්ඩක් කියන්ඩ
    ලොකු උදව්වක්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Original පාර්ට්z නම් අඩුවට ගන්න බෑ. ඕනෙම වාහනයකට එහෙමයි. ගිනි ගනන්. අනික Insurance එකෙන් ගෙවන්නෙත් 80% නේ. පාඩුයි. Recondition දාගනින්,
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    VIVA ELITE එක මැලේසියන් එකක් නේද? ඕවයේ රිකන්ඩිෂන් පාට්ස් තියෙනවද දන්නේ නෑ. හැබැයි අලුත් පාට්ස් නම් ඇති අඩුවට ගන්න පිට කඩවල්වල. පොඩ්ඩක් පංචිකාවත්ත පැත්තේ බැලුවනම් හොයාගන්න බැරි වෙන එකක් නෑ. එහෙමත් නැතිනම් AutoLanka එකේ පොඩ්ඩක් search කරලා බලන්න. උදව්වක් ගන්න පුළුවන් වේවි.
     

    CJW13

    Member
    Sep 28, 2011
    10
    1
    0
    Kadawatha
    මට මගේ viva elite එකට පාර්ට්ස් ගන්ඩ ඕනේ.
    කොම්පැනියේ ගිනි ගණන්
    අඩුවට ගන්ඩ තැනක නැද්ද???
    අඩුවට තියෙන ඒවා ඔරිගිනල්ද???
    පොඩ්ඩක් කියන්ඩ
    ලොකු උදව්වක්

    Mage antenna eka kadila aluth ekak ganna mama podi search paarak damma..Malaysian site ekaka antenna eka thibba rupiyal walata convert kalama 1600 withara habai shipping nathuwa...passe mama ikman.lk eke add ekak daala thibba ekekugen nikamata ahala baluwa..oo kivva Rs. 2700 kata genath dennam kiyala..process kaeranna sathi 2-3 withara yanawa kiyalath kivva..
    Passe mama kokatath kiyala Panchikawatte thiyena UNIMO ekata gihin ahuwa..Menna ban original antenna eka ethana Rs.1650 :D Balapanko ithin thawa podden mage 1000 kata nikanma kelawenawa..eka nisa VIVA parts gannawanam mulinma UNIMO palayan..eeta passe eliye market price balapan..dan machan VIVA parts wikunana evun saahenta innawa..habai hodata balala ganin..mokada ekekwath company tharam sure naa..kokatath price compare karala balala ganin... ;)