Viva Elite Brandnew

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    sirawata? :lol: dan sale karayo athin atha yanne wahana okkoma
    ඔව් යකෝ. මම එකෙක් ට call කරා. නාවලපිටිය කිව. ඒක කිව මම buying and selling කරන්නේ කියලා. 😂 😂 😂

    එක ලඟ තමයි owners ලා 12 ඉන්න viva elite 2013 or 12 එක තිබ්බේ.
     
    • Haha
    Reactions: The Chairman

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    2013di api brandnew gaththe auto eka 24.75kta mchn unitedmotors. 2012ta kalin gaththa un lucky. anith unta echchara wadi wela nh bn.
     
    • Like
    Reactions: The Chairman

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලොල් කාලකන්නින් ආන්ඩුව කිසි දෙයක මිල පාලනය කරන්න බැරි එක එකාට හිතුනු මාකට් එකක් හදන්න දිලා බලන් ඉන්නවා
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    මමත් ගත්තේ 19කට 2017, දැන් නම් 8/9 උඩින් දෙන්න පුලුවන්. ඒත් දීලා ගන්න එකක් නෑ...

    DSC_0283.JPG