Viva Elite RPM අවුලක්

usameera

Member
May 19, 2017
11
1
0
ඔය ලෙඩේම මගේ එකෙත් තිබුනා.බාස් කෙනෙක්ට ට පෙන්නුවාම එයා කිවේ trotle body එකට කොහෙන් හරි air පාරක් අදිනවා කියලා.ඇ⁣ණේක තමයි ලෙඩේ තිබුනේ