VIVA ELITE

mr kurera

Banned
Mar 21, 2017
46
7
0
machanla viva elite auto 1 me wage case 1 awa:(
Reverse gear 1 withari vehicle 1 run wenne :no:
danna kenek innawanm udauwak denna:(:(:(

රිවස් එකේ පලයන් ෆාන්ස් & ෆියුරියස් එකේ Vin ඩීසල් කියල හිතාගෙන
 
AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් , ගියර් ලිවර් එකේ ඇතුලේ පොඩි බුෂ් එකක් තියනවා එක ගෙවිල් ඇති . එකී එහෙම වෙන්නේ . ඉස්සර P එකට දාදී එන්ටෙර් උනේ නෑ නේද .

    ලිවෙර් එක UP & DOWN ප්ලේ කරලා බලන්න . එන්ටෙර් වෙයි . ඉක්මනට හදා ගන්න
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මචන් , ගියර් ලිවර් එකේ ඇතුලේ පොඩි බුෂ් එකක් තියනවා එක ගෙවිල් ඇති . එකී එහෙම වෙන්නේ . ඉස්සර P එකට දාදී එන්ටෙර් උනේ නෑ නේද .

    ලිවෙර් එක UP & DOWN ප්ලේ කරලා බලන්න . එන්ටෙර් වෙයි . ඉක්මනට හදා ගන්න

    :):):)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    1st gear ekata wetenneth nedda

    Gearbox eka galawala thamai balanna ona. Hariyata gear oil ehema change kare nethi unama oya wage case enawa. Oil pan eka galewwama yakada kudu wage thibboth 60k 70k lesthi karaganin