Vivo V21e හොදද????

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    පාවිච්චි කරපු මොඩල් එකයි වෙච්ච අවුලයි දාන්නකෝ සහෝ පොඩි විස්තරයක්
    මුලින්ම රෙඩ්මි 3,
    අවු 1.5ක් විතර පාවිච්චි කරන කොට, සිග්නල් අවුලක් ආව. කෝල් මගින් කට් වෙනව, බිසී ටෝන් එනව වගේ අවුල් එන්න ගත්ත..

    රෙඩ්ම් 4x
    ඒකනං කාලයක් ගියාම ඩිස්ප්ලේ මුකුත්ම නැතුව ගියා.

    රෙඩ්මි 3a
    අයිය ලඟ තිබුණ. හිටි ගමං පිස්සු කෙලිනව. ස්ටක් වෙනව, ස්ලෝ වෙනව.

    රෙඩ්මි නෝට් 9ප්‍රෝ,
    මේක යාලුවෙක් ලඟ තියෙනව. මේකෙත් අවුලක් තියෙනව කියල කිවුව මොකක්ද දන්නෙ නෑ.

    හැබැයි මේ සේරම අවුරුදු දෙකකට කිට්ටුවෙන්න පාවිච්චි කරාට පස්සෙ තමයි මේ අවුල් ආවෙ. කෙටි කාලයක් පාවිච්චි කරන්නනං අවුලක් නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    තැන්කූ මචෝ. මමත් මේ විස්තර හොය හොයා හිටියේ. මමත් වෙන ෆෝන් එකකට යන්න ඉන්නේ. බජට් එක 80ක් වගේ තමයි ගෙදරින් පාස් කරලා තියෙන්නේ :love2: . තවම මොඩල් එක තීරණයක් නෑ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුලින්ම රෙඩ්මි 3,
    අවු 1.5ක් විතර පාවිච්චි කරන කොට, සිග්නල් අවුලක් ආව. කෝල් මගින් කට් වෙනව, බිසී ටෝන් එනව වගේ අවුල් එන්න ගත්ත..

    රෙඩ්ම් 4x
    ඒකනං කාලයක් ගියාම ඩිස්ප්ලේ මුකුත්ම නැතුව ගියා.

    රෙඩ්මි 3a
    අයිය ලඟ තිබුණ. හිටි ගමං පිස්සු කෙලිනව. ස්ටක් වෙනව, ස්ලෝ වෙනව.

    රෙඩ්මි නෝට් 9ප්‍රෝ,
    මේක යාලුවෙක් ලඟ තියෙනව. මේකෙත් අවුලක් තියෙනව කියල කිවුව මොකක්ද දන්නෙ නෑ.

    හැබැයි මේ සේරම අවුරුදු දෙකකට කිට්ටුවෙන්න පාවිච්චි කරාට පස්සෙ තමයි මේ අවුල් ආවෙ. කෙටි කාලයක් පාවිච්චි කරන්නනං අවුලක් නෑ

    redmi note 8 use karana yaluwek innawa dan 3yrs wage.... porage nam awlak na thama
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG