Vlog #1 මගේ පලවෙනි vlog එක!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාමරේ පෙන්නන එක විතරනේ මොකුත් නැද්ද අපිට ගන්න යමක් ඕක බලල :P පලවෙනි එක හින්ද කමක් නෑ :) දිගටම ඔයාගේ ගෙදර විස්තර බලන්න නං මිනිස්සු සබ්ස්ක්‍රයිබ් කරන එකක් නෑ :yes:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    කාමරේ පෙන්නන එක විතරනේ මොකුත් නැද්ද අපිට ගන්න යමක් ඕක බලල :P පලවෙනි එක හින්ද කමක් නෑ :) දිගටම ඔයාගේ ගෙදර විස්තර බලන්න නං මිනිස්සු සබ්ස්ක්‍රයිබ් කරන එකක් නෑ :yes:
    vlog
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දිගටම ඔයාගේ ගෙදර විස්තර බලන්න නං මිනිස්සු සබ්ස්ක්‍රයිබ් කරන එකක් නෑ :yes:

    ඊළඟට පෙන්නන්නේ අල්ලපු ගෙදරලු අවුලක් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊළඟට පෙන්නන්නේ අල්ලපු ගෙදරලු අවුලක් නැ
    අන්න හරි අල්ලපු ගෙදර නංගි කෙනෙක්වත් වැට ගාවට ඇවිත් හායි කියන එකක් ඕකට දැම්ම නං හරි :love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කාමරේ පෙන්නන එක විතරනේ මොකුත් නැද්ද අපිට ගන්න යමක් ඕක බලල :P පලවෙනි එක හින්ද කමක් නෑ :) දිගටම ඔයාගේ ගෙදර විස්තර බලන්න නං මිනිස්සු සබ්ස්ක්‍රයිබ් කරන එකක් නෑ :yes:
    Vlog කියන්නෙ මොකද්ද නොදන්න අඩු කුලේ එකෙක් :dull:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට ලංකාවෙ ගෙදර මතක උනා ඕයි මටත් ඔය ලැප් එකමයි තිබ්බෙ ඒ මදිවට ඇඳ රෙද්දත් ඔය නිල් පාට එකමයි තිබ්බෙ :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට ලංකාවෙ ගෙදර මතක උනා ඕයි මටත් ඔය ලැප් එකමයි තිබ්බෙ ඒ මදිවට ඇඳ රෙද්දත් ඔය නිල් පාට එකමයි තිබ්බෙ :lol:
    පොඩ්ඩක් බලපන් ඔය කොල්ලත් හිටියද කියලා උඹගේ ඇඳේ :baffled::dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පොඩ්ඩක් බලපන් ඔය කොල්ලත් හිටියද කියලා උඹගේ ඇඳේ :baffled::dull:

    මං ගෙදරින් ගියාට පස්සෙ මූ මගෙ ලැප් එකයි ඇඳ රෙද්දයි ඉස්සුවද දන්නෑ