Apo lankawe vodka overpriced ban koheth. Duty free ganin puluwannam.
E 375ml prices:
- Keruv (local made): 1100
- Smirnoff: 1500
Sky 1L 3500k wage. Absolut e wage ganan. Grey goose (my favorite) lankawe dakala na kohewath VIP bar ekaka wath.
local walin gana adu hodama 1 man bila tiyana,
Celebration kiyala, issara 1800/= den wedi athi price eka
ලෝකල් බ්රෑන්ඩ් නම් තියනවා ඔදිකොලෝන් වගේ. නමුත් ස්මිර්නොෆ් එක තමයි අඩුවටම ගන්න පුළුවන් හොද බ්රෑන්ඩ් එක