VOG~වෛද්‍යවරියක්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
kandy district ekatama mama danna tharamin naha apith anthima mohotha wenakam hoyala anthimata...giya ithin yanna ona thanata i maen godak males inne...
ath mama ahala thiyenawa nawaloke innawa kiyala...samaharawita eya enna puluwan kandy...also chaeck gampola there is indian hospital forgot the name but famous indeed...ahe innawa athi....

ඔව්, හොයා ගන්න හුගාක් අමාරුයි, එකයි මේ ගැන වැඩි විස්තර ඇහුවේ, ඒත් දැන් ලැබිලා තියෙන විස්තර හැටියට හොයා ගන්න බැරි කමක් නෑ, ස්තුතියි උදව්වට.
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,203
    113
    Nugegoda
    ඇහුවට තරහ ගන්න එපා අයි කාන්තා VOG කෙනෙක්ම හොයන්නේ. මට හිතෙන්නෙ පිරිමි vog ඩොක්ටර් කෙනෙක් ඔබතුමාගෙ භාර්යාව පරීක්ෂා කරනවට අකමැතියි වගේ. සාමාන්‍යෙයන් දක්ෂ කාන්තා vog ල අඩුයි. PEDIATRICS වලට හොඳ ලේඩි ‍ඩෙක්ටර්ස් ල නං ඉන්නව. ගෑණු පිරිමි භේදය හොයන්නෙ නැතුව බය නැතුව මහනුවර නගරයේ ඉන්න දක්ෂතම VOG කෙනෙක් තෝරාගැනීම නුවණට හුරුයි.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Kandy Teaching Hospital Consultant VOG Dr. Sardha Hemapriya & Consultant VOG Dr. W. Abekoon
    they are best in the business ( not female though)

    & above mentioned Dr. Daffney is still to be a consultant
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඇහුවට තරහ ගන්න එපා අයි කාන්තා VOG කෙනෙක්ම හොයන්නේ. මට හිතෙන්නෙ පිරිමි vog ඩොක්ටර් කෙනෙක් ඔබතුමාගෙ භාර්යාව පරීක්ෂා කරනවට අකමැතියි වගේ. සාමාන්‍යෙයන් දක්ෂ කාන්තා vog ල අඩුයි. PEDIATRICS වලට හොඳ ලේඩි ‍ඩෙක්ටර්ස් ල නං ඉන්නව. ගෑණු පිරිමි භේදය හොයන්නෙ නැතුව බය නැතුව මහනුවර නගරයේ ඉන්න දක්ෂතම VOG කෙනෙක් තෝරාගැනීම නුවණට හුරුයි.

    ඒ උනාට බන් අව්ල් ඇති වෙන පිරිමි කෙනෙක් ගාවට තමුන්ගේ වයිෆ් ව අරගෙන යන්න.කෙල්ලෙක් උනත් තමුන්ගේ දේවල් පෙන්වන්න ලැජ්ජයි නේ බන්.එකයි ලේඩි ඩොක්ටර් කෙනෙක් හොයන්නේ.දොස්තර නරක ඇහින් බැලුවේ නැති උනාට ලැජ්ජාවක් තියන නිසයි එහෙම හොයන්නේ.අපි දන්නවා නේ දොස්තරලගේ හැටි.මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා දොස්තරලා:rofl::rofl:මම දනනවා උන්ගේ හැටි.:rofl::rofl:
     
    • Haha
    Reactions: KrishanL89

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    dr Daffney de zoysa @kandy hospital & @ suwasewana
    dr Iranthi Samarakoon @ peradeniya hospital & Amaya(not sure)

    Kandy Teaching Hospital Consultant VOG Dr. Sardha Hemapriya & Consultant VOG Dr. W. Abekoon
    they are best in the business ( not female though)

    & above mentioned Dr. Daffney is still to be a consultant

    Check in echanneling. You can get all at leading clinics

    Kandy nam danne naha echannelling.com eke balanna nawloke innava hugak aya..

    Thanks for the information. කොහොමත් මම බලාපොරොත්තු වුනාට වඩා වැඩි විස්තර ටිකක් හොයා ගන්න පුලුවන් වුන එක ගැන ඇත්තටම සන්තොසයි.
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    ඇහුවට තරහ ගන්න එපා අයි කාන්තා VOG කෙනෙක්ම හොයන්නේ. මට හිතෙන්නෙ පිරිමි vog ඩොක්ටර් කෙනෙක් ඔබතුමාගෙ භාර්යාව පරීක්ෂා කරනවට අකමැතියි වගේ. සාමාන්‍යෙයන් දක්ෂ කාන්තා vog ල අඩුයි. PEDIATRICS වලට හොඳ ලේඩි ‍ඩෙක්ටර්ස් ල නං ඉන්නව. ගෑණු පිරිමි භේදය හොයන්නෙ නැතුව බය නැතුව මහනුවර නගරයේ ඉන්න දක්ෂතම VOG කෙනෙක් තෝරාගැනීම නුවණට හුරුයි.

    :yes::yes:
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    ඒ උනාට බන් අව්ල් ඇති වෙන පිරිමි කෙනෙක් ගාවට තමුන්ගේ වයිෆ් ව අරගෙන යන්න.කෙල්ලෙක් උනත් තමුන්ගේ දේවල් පෙන්වන්න ලැජ්ජයි නේ බන්.එකයි ලේඩි ඩොක්ටර් කෙනෙක් හොයන්නේ.දොස්තර නරක ඇහින් බැලුවේ නැති උනාට ලැජ්ජාවක් තියන නිසයි එහෙම හොයන්නේ.අපි දන්නවා නේ දොස්තරලගේ හැටි.මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා දොස්තරලා:rofl::rofl:මම දනනවා උන්ගේ හැටි.:rofl::rofl:

    machan owa gana hithanna welawak newe oka. jeewitha dekaka anagatheta balapana deyak. so hondama vog gawata yanawa misak balia gana hithala wadak na.:no:
     
    Dec 14, 2012
    215
    17
    0
    හපොයි බන් ගෑනු surgenල නම් චා...
    operation එකක් නම් පිරිමි කෙනෙක්ට කියල කර ගනින්.
    ගෑනුනගෙ operationනුත් ගෑනුනගෙ driving වගේම තමයි
    පෙන්න ගන්න විතරක් නම් ගෑනියෙක් ලගට පලයන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    bump

    ඒ උනාට බන් අව්ල් ඇති වෙන පිරිමි කෙනෙක් ගාවට තමුන්ගේ වයිෆ් ව අරගෙන යන්න.කෙල්ලෙක් උනත් තමුන්ගේ දේවල් පෙන්වන්න ලැජ්ජයි නේ බන්.එකයි ලේඩි ඩොක්ටර් කෙනෙක් හොයන්නේ.දොස්තර නරක ඇහින් බැලුවේ නැති උනාට ලැජ්ජාවක් තියන නිසයි එහෙම හොයන්නේ.අපි දන්නවා නේ දොස්තරලගේ හැටි.මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා දොස්තරලා:rofl::rofl:මම දනනවා උන්ගේ හැටි.:rofl::rofl:

    :shocked:
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    Kandy Teaching Hospital Consultant VOG Dr. Sardha Hemapriya & Consultant VOG Dr. W. Abekoon
    they are best in the business ( not female though)

    & above mentioned Dr. Daffney is still to be a consultant
    I will not recommended VOG Dr. Sardha Hemapriya at all. Don't know about others. Don't let him to ruin rest of your life. Please visit colombo for better service. I am writing this with 9 years of horrible experience.
     
    • Sad
    Reactions: SadSandun