කිරියේ construction වැඩ්ඩෝ

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    කිරියේ construction කරන ඒ ගැන දන්න කට්ටියගෙන් දැන ගන්න විස්තරයක්...:yes:
    ඊයේ පොලව concrete කලා....
    වේලෙන්න කලින් පත වැස්සක් ගියා... :no:
    එක පැත්තක උඩ සිමෙන්ති දිය වෙලා මෙටල් පෑදුණා.... :(
    ඒ එකේ දැම්ම බදාම කැපෙන්නේ නෑ....
    ඒක නිසා ඒක smooth කර ගන්න කරන්න පුළුවන් පිලියමක් දන්නවා නම් recommend කරන්නකෝ...
    ලොකු උදව්වක්... (y)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කිරියේ construction කරන ඒ ගැන දන්න කට්ටියගෙන් දැන ගන්න විස්තරයක්...:yes:
    ඊයේ පොලව concrete කලා....
    වේලෙන්න කලින් පත වැස්සක් ගියා... :no:
    එක පැත්තක උඩ සිමෙන්ති දිය වෙලා මෙටල් පෑදුණා.... :(
    ඒ එකේ දැම්ම බදාම කැපෙන්නේ නෑ....
    ඒක නිසා ඒක smooth කර ගන්න කරන්න පුළුවන් පිලියමක් දන්නවා නම් recommend කරන්නකෝ...
    ලොකු උදව්වක්... (y)
    Ithin eake dan eakata 1:3 wagey mix ekakin badama daala “manis” karanna kiyapan bas ta. Ea gana welenna kalin udin cemet kudu ihala poti handen finish karanam smooth wenawa.
     
    • Like
    Reactions: BlAcKIssUeS

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    කිරියේ construction කරන ඒ ගැන දන්න කට්ටියගෙන් දැන ගන්න විස්තරයක්...:yes:
    ඊයේ පොලව concrete කලා....
    වේලෙන්න කලින් පත වැස්සක් ගියා... :no:
    එක පැත්තක උඩ සිමෙන්ති දිය වෙලා මෙටල් පෑදුණා.... :(
    ඒ එකේ දැම්ම බදාම කැපෙන්නේ නෑ....
    ඒක නිසා ඒක smooth කර ගන්න කරන්න පුළුවන් පිලියමක් දන්නවා නම් recommend කරන්නකෝ...
    ලොකු උදව්වක්... (y)
    wahina dawas wala concrete ekak daddi mokatath itikola genath thiyaganna next time.. . floor concrete ekak ne.. eka hinda lokuwata hithanna epa.. dan oka udin umba cement sudu madinna da yanne, nathnam tile allanna hithan da inne.. ..
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    wahina dawas wala concrete ekak daddi mokatath itikola genath thiyaganna next time.. . floor concrete ekak ne.. eka hinda lokuwata hithanna epa.. dan oka udin umba cement sudu madinna da yanne, nathnam tile allanna hithan da inne.. ..
    ඔව් බන් මාර සීන් එක වහින පාටක් වත් තිබ්බේ නෑ... එක පාර ඇදන් වැටුනේ... :(මන් වහන්න සෙට් වෙනකොට බබා හම්බුවෙලා... පස්සේ කාලෙක බදාම කපලා ටයිල් කරනවා මචන්... එතකන් අතුපතු ගාලා තියා ගන්න... අර මෙටල් මතුවෙලා තියෙන හරියට කොන්ක්‍රීට් බොරේ වගේ හදලා දාලා යතා තත්වයට ගන්න බැරි වෙයිද? මන් කියන්නේ නොර්මල් කොන්ක්‍රීට් එකක් දාලා ඉවර වුනාම තියෙන ෆිනිශ් එක...
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Chip Concrete Layer ekak danna. Smooth Finish eka one nam Power Travel Karanna bageta welegana enakota
    වැලි ටිකක් හීනියට හලලා වතුර ටිකක් වැඩිපුර දාලා උඩින් දාලා හැන්දෙන් මැදලා දැම්මොත් ගල් වැහෙන්න අල්ලලා හිටීවිද? :confused:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    ඔව් බන් මාර සීන් එක වහින පාටක් වත් තිබ්බේ නෑ... එක පාර ඇදන් වැටුනේ... :(මන් වහන්න සෙට් වෙනකොට බබා හම්බුවෙලා... පස්සේ කාලෙක බදාම කපලා ටයිල් කරනවා මචන්... එතකන් අතුපතු ගාලා තියා ගන්න... අර මෙටල් මතුවෙලා තියෙන හරියට කොන්ක්‍රීට් බොරේ වගේ හදලා දාලා යතා තත්වයට ගන්න බැරි වෙයිද? මන් කියන්නේ නොර්මල් කොන්ක්‍රීට් එකක් දාලා ඉවර වුනාම තියෙන ෆිනිශ් එක...
    puluwan..eka nam umbata unath karaq ganna puluwan.. construction repair grout kiyala ekak thiyanawa.. tokyo la gae athi.. eka genath hondata diya karala wakka karanna thiyenne.. handakin ganata shape wena udin thuniyata layer eka wage adinna..nathna ara wathura adinna wiper eken unath puluwalan.. eken gaps pirenawa.
     
    • Like
    Reactions: BlAcKIssUeS

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    වැලි ටිකක් හීනියට හලලා වතුර ටිකක් වැඩිපුර දාලා උඩින් දාලා හැන්දෙන් මැදලා දැම්මොත් ගල් වැහෙන්න අල්ලලා හිටීවිද? :confused:
    Samaharawita Pothu wage galawila yanna puluwan Bond eka madi nisa.
     
    • Like
    Reactions: BlAcKIssUeS

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    wahina dawas wala concrete ekak daddi mokatath itikola genath thiyaganna next time.. . floor concrete ekak ne.. eka hinda lokuwata hithanna epa.. dan oka udin umba cement sudu madinna da yanne, nathnam tile allanna hithan da inne.. ..
    ලොක්කයියා කිරියේ කොල්ලට ඕක හදලා දෙන්න ඕන්න