කිරියේ construction කරන ඒ ගැන දන්න කට්ටියගෙන් දැන ගන්න විස්තරයක්...
ඊයේ පොලව concrete කලා....
වේලෙන්න කලින් පත වැස්සක් ගියා...
එක පැත්තක උඩ සිමෙන්ති දිය වෙලා මෙටල් පෑදුණා....
ඒ එකේ දැම්ම බදාම කැපෙන්නේ නෑ....
ඒක නිසා ඒක smooth කර ගන්න කරන්න පුළුවන් පිලියමක් දන්නවා නම් recommend කරන්නකෝ...
ලොකු උදව්වක්...