VOG Web site ekak

vog.lk

Member
Sep 22, 2015
22
6
0
අළුතින් පටන් ගන්න යන vog.lk වෙබ් සයිට් එක ගැන අදහස් සහ යෝජනා දැන ගන්න මේක දාන්නෙ. මේ වෙබ් සයිට් එකේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ vog doctorsල ඉදිරිපත් කරන ලිපි සහ videos පල කරන්න බලා පොරොත්තු වෙනවා. ඊට අමතරව නරඹන්නන්ගේ ප්‍රශ්න වලට විශේෂඥ වෛද්‍ය වරයෙකුගෙන් පිළිතුරු ලබා දෙන්නත් බලා පොරොත්තු වෙනව. තව සති දෙකකින් සයිට් එක පටන් ගන්නව. මේක තව දියුණු කරන්න අදහස් දීල උදව්වක් කරන්න.

www.vog.lk
fb: www.fb.com/vogdotlk
 

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    Meka spam ekak nemei. service ekak. help ekak gannanai post eka damme. sorry for the inconvenience.

    This is just few of them, full list with more details coming soon!

    1. Do NOT post Adult materials which are not suitable for all audiences.
    2. Do NOT post illegal/copyright materials.
    3. Do NOT post stuff downloaded from other Srilankan sites.
    4. Do NOT SPAM/Advertise your websites in the forums, signature or in your avatar etc.. by any method. You can put your personal homepage if you like. At the same time Do NOT spam our site on other forums too. We should respect others work right? You can talk about our site or link to our site on other forums or sites, but do not do it in a spam manner which will harm other sites.
    5. Do NOT hijack threads, insult others, respect others privacy!

    Lets make Elakiri.com the biggest and the coolest community site for south asia.

    Thanks every1 :yes:
    As always you guys are welcome to ask anything from me and discuss anything that matters... I'm really cool and friendly person. :D

    http://www.elakiri.com/forum/showthread.php?p=11881#post11881
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    කරනවානම් අනිවා වටින වැඩක්.අපිත් සප් එකක් දෙන්නම්.මේක ස්පෑම් එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ.මොකද ඔය සම්බන්දව දැන් කාලේ ගොඩක් ප්‍රශ්න වැඩියි.ඒක නිසා ලංකාවේ මෙහෙම සයිට් එකක් තියෙන ඒක ගොඩක් වැදගත් :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මචන් ලංකාවේ ගැහැණු VOG ල ඉන්නවද? ඒ ඩොක්ටර්ස් ල ගේ විස්තර ඇතුලත් කරලා ඩිරෙක්ටරි එකක් වගේ හදන්න බැරිද? චැනල් කරන්න පුළුවන් තැන වෙලාව දාල?


    හැබැයි නිතරම අප්ඩේට් කරන්න...


    ජය වේවා! :)
     

    vog.lk

    Member
    Sep 22, 2015
    22
    6
    0
    කරනවානම් අනිවා වටින වැඩක්.අපිත් සප් එකක් දෙන්නම්.මේක ස්පෑම් එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ.මොකද ඔය සම්බන්දව දැන් කාලේ ගොඩක් ප්‍රශ්න වැඩියි.ඒක නිසා ලංකාවේ මෙහෙම සයිට් එකක් තියෙන ඒක ගොඩක් වැදගත් :)

    Thanks. මේක සේවයක් විධියට කරන්නෙ.
     

    vog.lk

    Member
    Sep 22, 2015
    22
    6
    0
    මචන් ලංකාවේ ගැහැණු VOG ල ඉන්නවද? ඒ ඩොක්ටර්ස් ල ගේ විස්තර ඇතුලත් කරලා ඩිරෙක්ටරි එකක් වගේ හදන්න බැරිද? චැනල් කරන්න පුළුවන් තැන වෙලාව දාල?


    හැබැයි නිතරම අප්ඩේට් කරන්න...


    ජය වේවා! :)

    ඉන්නව. echannelling.com eken hospital ekai welawai balaganna puluwan
     
    • Like
    Reactions: kolavari

    vog.lk

    Member
    Sep 22, 2015
    22
    6
    0
    කරනවානම් අනිවා වටින වැඩක්.අපිත් සප් එකක් දෙන්නම්.මේක ස්පෑම් එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ.මොකද ඔය සම්බන්දව දැන් කාලේ ගොඩක් ප්‍රශ්න වැඩියි.ඒක නිසා ලංකාවේ මෙහෙම සයිට් එකක් තියෙන ඒක ගොඩක් වැදගත් :)

    උදව්වක් කරන්න කැමති අය කියන්න. දැනට හදල තියෙන සයිට් එක බලන්න ලින්ක් එක දෙන්නම්. බලල අදහස් කියන්න. එක පාරට පබ්ලිෂ් කරන්න බෑ තාම සයිට් එක ඕපන් කරල නැති නිසා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බොහොම හොද වැඩක් පුලුවන්නම් එකේ පල කරන ලිපි එලකිරියේත් පල කරන්න

    ස්තුති