Voice වැඩකාරයෙක්

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මේකයි මචෝ ප්‍රශ්නේ මට හදාගන්න ඕනි වොයිස් එකක්. Voice එක මට රෙකෝඩ් කරගන්න පුළුවන්. එකම දේ දෙපාරක් කියවෙන්න ඕනි. Intro එකකට. මේක හදන්න පුළුවන් Software එක මොකක්ද?
    මම දැනට වෙන තැනකින් එකක් අරන් දැම්මා මෙන්න මේ ඒක http://bit.ly/2mYDxFo
    මෙන්න මේකේ තියෙන මේ Intro එකේ සවුන්ඩ්මේ විදියට හදාගන්න ඕනි. දෙපාරක් කියවෙන්න ඕනි දෙවෙනි පාර ටිකක් අන්තිමට සවුන්ඩ් අඩුවෙලා යන්න ඕනි. තව කටහඩ ටිකක් ගැබුරු විදියට හදාගන්නත් ඕනි.

    මේ ටික කරගන්න පුළුවන් Software එකක් කියන්න පුලුවන්ද මචෝ පොඩ්ඩක් කරන විදියත් එක්කම. ලොකු උදව්වක්. දැනට Adobe Audition වලින් මම වැඩ කරන්නේ එකේ ගොඩක් වැඩ මම තවම දන්නේ නෑ.

    පුළුවන් නම් උදව්වක් කරන්න :confused::confused::confused::confused:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~

    ඔය එෆෙක්ට් එකට කියන්නෙ ඩිලේ කියලා.. ඕඩිශන් වල ඕක තියනවා. කටහඬ ගැඹුරු කරගන්න ඕනෙ නම් පිච් එක සෙමිටෝන් 3 ක් 4ක් අඩු කරන්න..ඒකත් ඕඩිශන් වල තියනවා
     
    • Like
    Reactions: wickramasinghey

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ඔය එෆෙක්ට් එකට කියන්නෙ ඩිලේ කියලා.. ඕඩිශන් වල ඕක තියනවා. කටහඬ ගැඹුරු කරගන්න ඕනෙ නම් පිච් එක සෙමිටෝන් 3 ක් 4ක් අඩු කරන්න..ඒකත් ඕඩිශන් වල තියනවා

    අලුතෙන් ඔඩිෂන් වලට ඒ දෙක දාගන්න ඕනිද මචෝ වෙනම
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    පිච් එක අඩු කරන්නෙ එෆෙක්ට් රැක් එකේ තියනවා පිච් අන්ඩ් ටයිම් කියලා එකක්..ඒක පොඩ්ඩක් බලන්න..මම ගාව දැන් ඕඩිශන් නෑ. මතක විදිහට කිව්වෙ. ඩිලේ එකට අනලොග් ඩිලේ, ඩිලේ, එකෝ තුනම පාවිච්චි කරන්න පුලුහන්..හොඳ එකක් බලන්න:yes::yes:
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    පිච් එක අඩු කරන්නෙ එෆෙක්ට් රැක් එකේ තියනවා පිච් අන්ඩ් ටයිම් කියලා එකක්..ඒක පොඩ්ඩක් බලන්න..මම ගාව දැන් ඕඩිශන් නෑ. මතක විදිහට කිව්වෙ. ඩිලේ එකට අනලොග් ඩිලේ, ඩිලේ, එකෝ තුනම පාවිච්චි කරන්න පුලුහන්..හොඳ එකක් බලන්න:yes::yes:

    ගොඩක්ම ස්තුතියි මචෝ. මම ට්‍රයි එකක් දෙන්නම්