මේකයි මචෝ ප්‍රශ්නේ මට හදාගන්න ඕනි වොයිස් එකක්. Voice එක මට රෙකෝඩ් කරගන්න පුළුවන්. එකම දේ දෙපාරක් කියවෙන්න ඕනි. Intro එකකට. මේක හදන්න පුළුවන් Software එක මොකක්ද?
මම දැනට වෙන තැනකින් එකක් අරන් දැම්මා මෙන්න මේ ඒක http://bit.ly/2mYDxFo
මෙන්න මේකේ තියෙන මේ Intro එකේ සවුන්ඩ්මේ විදියට හදාගන්න ඕනි. දෙපාරක් කියවෙන්න ඕනි දෙවෙනි පාර ටිකක් අන්තිමට සවුන්ඩ් අඩුවෙලා යන්න ඕනි. තව කටහඩ ටිකක් ගැබුරු විදියට හදාගන්නත් ඕනි.
මේ ටික කරගන්න පුළුවන් Software එකක් කියන්න පුලුවන්ද මචෝ පොඩ්ඩක් කරන විදියත් එක්කම. ලොකු උදව්වක්. දැනට Adobe Audition වලින් මම වැඩ කරන්නේ එකේ ගොඩක් වැඩ මම තවම දන්නේ නෑ.
පුළුවන් නම් උදව්වක් කරන්න