Voice of america

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හලාවත,ඉරනවිල පිහිටා තිබෙන voice of america යනු ආයතනය කුමක්ද? මෙය aria 51 ආයතනය හා සම්බන්ධ ආයතනයක් ද? නැතහොත් අපගේ හෙල උරුමයෙන් තවත් දෑ සොරකම් කිරීමට වෙරදරන ආයතනයක් ද?

    රාවනා පිහිටයි

     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඒක close කරලා දැන් අවුරුද්දක් විතර. දැන් එ ඉඩම් gov එකට දීලා තියන්නේ.