Voice teen ඊයා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    Voice teen කියලා වැදුනේ වැරදිලා හොදේ. The voice මෙක

    මොන බහුත්තක්ද බං ⁣මේ? කුකුල් හැවිල්ල කාලාම දාලා. මේ සාපයක් කරන්නේ කියලාවත් මේකි දන්නැ. තව ටිකක් ගියානම් රැපියෙල් තෙන්නකොන් මහත්තයාගේ ආච්චිගේ නැතිවෙච්ච කුකුලාම පියාබගෙන එනවා..
    චාටර් මටනම්

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    හොද වෙලාවට blind audition එකක් උනේ.. ඉස්සරහ හැරිලා සින්දු කියන එකක් උනානම් මුන් කොහොම එයිද දන්නේ නැහැ..
    2.12 දි උමාරියා "she is hot" කියලත් කියනවා :lol: ඔය ටික කියන්නද බං මේකිව ගෙනල්ලා ත‌ියෙන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    හොද වෙලාවට blind audition එකක් උනේ.. ඉස්සරහ හැරිලා සින්දු කියන එකක් උනානම් මුන් කොහොම එයිද දන්නේ නැහැ..
    2.12 දි උමාරියා "she is hot" කියලත් කියනවා :lol:

    උමාරියා නම් අවුල් නැද්ද? පික්සු විකාරයක් නටන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,048
    1
    100,681
    113
    33
    Kalutara
    හොද වෙලාවට blind audition එකක් උනේ.. ඉස්සරහ හැරිලා සින්දු කියන එකක් උනානම් මුන් කොහොම එයිද දන්නේ නැහැ..
    2.12 දි උමාරියා "she is hot" කියලත් කියනවා :lol: ඔය ටික කියන්නද බං මේකිව ගෙනල්ලා ත‌ියෙන්නෙ
    හොට් කිව්වම BnS හැරිලා හා කියයි කියලා හිතන්න ඇති.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Voice teen කියලා වැදුනේ වැරදිලා හොදේ. The voice මෙක

    මොන බහුත්තක්ද බං ⁣මේ? කුකුල් හැවිල්ල කාලාම දාලා. මේ සාපයක් කරන්නේ කියලාවත් මේකි දන්නැ. තව ටිකක් ගියානම් රැපියෙල් තෙන්නකොන් මහත්තයාගේ ආච්චිගේ නැතිවෙච්ච කුකුලාම පියාබගෙන එනවා..
    චාටර් මටනම්

    Melo rahak natha.

    Wenda pama kiyanawa singing wala kisima adupaduwak eekita ahune nallu WTF
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒකිගෙ වයස 23 ක් වුනාට සෑහෙන්න used වෙලා තියෙනව..
     
    • Haha
    Reactions: asylum