VOICE TEEN | වොයිස් ටීන් Sri Lanka

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    https://m.facebook.com/story.php?story_fbid=1054975841568511&id=100011683162718

    කිත්තානේ සිංදුව තමයි ඇත්තටම ලස්සනම... නමුත් වෙන සිංදුවක් රොබොටික් සොප්ට්වෙයාර් වලින් වීව්ස් වැඩිකරලා පෙන්වන සීන් එකක් වගේ දෙයක් පේනවා. ලක්ස 50ක් ලංකාවේ බලන්න විදිහක් නෑ නේද?
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Script ලියලා ඉස්සරහට යන්න ඕනේ කවුද කියලා කලින් තීරනය කරලා කරන වැඩසටහන්. YouTube algorithm එකට හරි යන්න දැන්මහම ඕනේ මගුල් trending ගෙනාවැහැකි.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    eka ekkenage taste eka thamai bng
    mata nam itin

    1. Adithya Waliwaththa | Nomile Dun Nisa
    2. Himasha Umayandi | Sanda Pahan Raye
    3. Manujaya Wiswantha | Man Ithaliye Thani Una

    Hon mentions,
    1.Hashen Dulanjana | Diyawanna Kumariye
    2.Sahangi Hansanjali | Kiththane
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    https://m.facebook.com/story.php?story_fbid=1054975841568511&id=100011683162718

    කිත්තානේ සිංදුව තමයි ඇත්තටම ලස්සනම... නමුත් වෙන සිංදුවක් රොබොටික් සොප්ට්වෙයාර් වලින් වීව්ස් වැඩිකරලා පෙන්වන සීන් එකක් වගේ දෙයක් පේනවා. ලක්ස 50ක් ලංකාවේ බලන්න විදිහක් නෑ නේද?

    kitane eka 1 month wage parakkui 5 million tiyena song ekath ekka
    thawa tika dawasakin kittane eka wadima views ei mchn :yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Mata thiyana prashnayak ban.
    Ai godak aya Dumal ge team ekata yanne? Ashanthi Sanuka Rainy ehema iddi?
    Man dakka godak hoda aya thoraganne Dumal wa. ai kiyala hithaganda ba.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    අනිත් ඒවා තරම් හිට් උනේ නැතුවට මට මේ ටික පට්ට :love:





     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Mata thiyana prashnayak ban.
    Ai godak aya Dumal ge team ekata yanne? Ashanthi Sanuka Rainy ehema iddi?
    Man dakka godak hoda aya thoraganne Dumal wa. ai kiyala hithaganda ba.

    Personally mama hithanne oya 4 naagen hodatama sing karanne dumal
    Lassanama sindu tiyenne sanukage
    Hodata train karanna puluwan ashanthi ta
    Eth ashanthi ge singing nam ane manda bn

    Finally it's a scam bng
    Okun nikan okkoma kattiyawa daagena payak dekak train karawai
    Nathuwa wena ekak nemei
    Oya round ekata ena hamoma sing karanna puluwan un
    Kalin select karagenai othanata daane
    Oke boruwata coaches la dagalannne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නම් තාම ආවේ නෑ ඔය ප්‍රෝග්‍රෑම් එකට. කෝටියක්වත් විව්ස් එනවා වෙන රටක මේක කිව්වා නම්. :(



     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මේ shows වල marketability කියන එකට මුල් තැන දෙනවා කොහොමත්....උදාහරණයක් විදිහට මේ කොල්ලාගේ ලොකු ලොකු variations නැති වුනාට ලස්සනට හිතට වදින්න සින්දුව කිව්වා ...ඒකමදි ඉතින් judge බෝර්ඩ් එකට:confused::confused:

     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Theri Film එකේ සින්දුව කිවුව tamil කොල්ලෙක් ඌ සුපිරියට කිවුව.. original එකට වඩා කිසි වෙනසක් නැහැ..