Voip call record කරන ඇප් එකක්...
වයිබර් ඉමෝ වගේ ඩේටා යූස් කරල ගන්න කෝල් රෙකෝර්ඩ් කරන්න පුලුවන් ඇප් එකක් ගැන දන්න කෙනෙක් කියනවද? තියෙන ඇප්ස් ගොඩක් දාලා බැලුවා එ් හැම එකකින්ම පුලුවන් සාමාන්්‍ය කෝල් රෙකෝර්ඩ් කරන්න් විතරයි.. යූස් කරන කෙනෙක් කියන්න.. ස්ක්‍රින් රෙකෝර්ඩර් දාලා වීඩියෝ නෙමෙයි.. වොයිස් කෝල් රෙකෝර්ඩ් කරන්නයි ඕන..